ෆයර් ෆොක්ස් හැමනිතරම ක්‍රෑෂ් වෙනවා. එපා වෙනවා. උබලගේත් එහෙමද. V.38 ඉඳන් තමයි මේක පටන් ගත්තේ. කොහොම උනත් මල්ටි ටැබ් ඕපන් කරන ඉන්න වෙලාවට තමයි ඉතින්.