මචන් උඹල දන්නවනෙ firefox එකේ customize කරන්න පුළුවන් button addon එකක් තියෙන බව
. මේක උඹලටත් ප්‍රයෝජනවත් වෙයි
. අපිට ඕන site එකක link එකක් මේ button එකට දාන්න පුළුවන්
. එතකොට ඒ button එක click කරල ඒ site එකට යන්න පුළුවන්
. හැමතිස්සෙම යන sites වලට මේක මරු
.පොඩි අවුලකට තියෙන්නෙ මේකෙ පොඩි code එකක් ලියන්න තියෙනව
. මාත් දන්නෙ නෑ ඒක ගැන
. මේ ගැන දන්න කෙනෙක් අපි හැමෝටම දැනගන්න කියනවද
. ලොකු උදව්වක් මචන්ස්ලා 

bookmark කිසි ගතියක් නෑනෙ බන්