firefox update ගැටළුවක්

elakolla128

Member
Sep 6, 2014
80
28
0
firefox update ගැටළුවක්

මගේ firefox එක 34 version එකට update වෙලා 34ට idm වැඩ කරන්නේ නැහැ මට ඕන අයෙමත් 33 දාගන්න කොහොමද එක කරන්නේ?
 

Lakshan-Seram

Well-known member
  • May 31, 2011
    24,731
    12,645
    113
    127.0.0.1:8080/Kandy
    IDM extension eka update karapan ban Mama use karanne IDM 7.3.89 on FireFox 35.0

    HTML:
    https://data.internetdownloadmanager.com/idmmzcc/idmmzcc.xpi

    Ubata one nam parana FireFox versions download karanna menna me thread eka balapan.

    HTML:
    http://www.elakiri.com/forum/showthread.php?p=17315191
     
    Last edited:

    elakolla128

    Member
    Sep 6, 2014
    80
    28
    0
    Capture.jpg


    නියමෙට වැඩ මචන් එක තව දෙයක් තියෙනවා අපේ old bookmarks,cookies එහෙම අලුත් එකට් දන්නේ කොහොමද
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,731
    12,645
    113
    127.0.0.1:8080/Kandy
    Capture.jpg


    නියමෙට වැඩ මචන් එක තව දෙයක් තියෙනවා අපේ old bookmarks,cookies එහෙම අලුත් එකට් දන්නේ කොහොමද
    Recovering important data from an old profile


    HTML:
    https://support.mozilla.org/en-US/kb/recovering-important-data-from-an-old-profile