First Capital එකේ Money market fund එකක් open කරලා පළවෙනි පාරට ඊයේ පොඩි deposit එකක් දැම්මා වැඩේ check කරගන්නත් එක්ක. හැබැයි මම දාපු ගානයි මට unit issue කරපු ගානයි අතරේ රුපියල් 130 ක විතර වෙනසක් තියෙනවනේ.
එහෙම වෙන්නේ ඇයි?
Unge service charge ekada balapan, or transaction feeFirst Capital එකේ Money market fund එකක් open කරලා පළවෙනි පාරට ඊයේ පොඩි deposit එකක් දැම්මා වැඩේ check කරගන්නත් එක්ක. හැබැයි මම දාපු ගානයි මට unit issue කරපු ගානයි අතරේ රුපියල් 130 ක විතර වෙනසක් තියෙනවනේ.එහෙම වෙන්නේ ඇයි?