First date location (with live music)?

gayendra9*9

Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    Me dawaswala case nisa live music play karanna bands gennana eka aduyi ban

    Cricket club cafe, TGIF, Park street mews

    5 star hotels wala restaurants unath shape
     
    • Like
    Reactions: 00gayan00

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මං බොංගො එකක් අරං ඇවිත් සිංදුවක් කියන්නං.. ගිටාර් කාරයෙකුත් හොයා ගන්නං කැමති නං.. මොකද කියන්නෙ උඹ කියන තැනකට එන්න පුලුවං ඔ්නෙම වෙලාවක :cool:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    වත්තල පෙගාසස් එකේ සිකුරාදා හවසට කැලිප්සො සීන් එකක් තියෙනව.. ඒක පොඩ්ඩක් බලන්න..
    ඊලඟට කැම්ලට් බීච් එකේ බලන්න.. මීගමුවෙ..
     

    00gayan00

    Well-known member
  • මං බොංගො එකක් අරං ඇවිත් සිංදුවක් කියන්නං.. ගිටාර් කාරයෙකුත් හොයා ගන්නං කැමති නං.. මොකද කියන්නෙ උඹ කියන තැනකට එන්න පුලුවං ඔ්නෙම වෙලාවක :cool:

    :lol::lol::lol:


    වත්තල පෙගාසස් එකේ සිකුරාදා හවසට කැලිප්සො සීන් එකක් තියෙනව.. ඒක පොඩ්ඩක් බලන්න..
    ඊලඟට කැම්ලට් බීච් එකේ බලන්න.. මීගමුවෙ..

    Poddak dura wadiy wage ban. Colombo awata calypso thenak nadda ban. Thibba nan maru :D;)
     

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,222
    4,582
    113
    kellata date nam ehemehe aran yanna epa.. :D

    high class nam fine dining restaurant ekakata yaman. 10 to 15000 walin dennata kaala enna puluwan in a good location