First date location (with live music)?

00gayan00

Well-known member
  • ළමයි මට කෙල්ලව first date එකට එක්කන් යන්න තැනක් කියපල්ලකෝ.:rolleyes:

    කෙල්ල හයි ක්ලාස්. ඒක නිසා ගොඩක් හොඳ තැනක් උනත් අවුලක් නෑ. live music අහන්න පුලුවන් නන් ආයිත් සුපිරි.

    වැඩේ ෆුල් රොමෑන්ටික් විදියට තියෙන්න ඕනෙ :love::love::love::love:.

    උදවු කරපල්ලකෝ..:P
     
    Last edited:

    AVES

    Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY
    රෑට නං බැරි වෙය්. ඇඳිරි නීතියනෙ :P
     

    Ozone4

    Well-known member
  • Aug 26, 2016
    3,756
    6,016
    113
    No Where
    කෙල්ලට class නම් class කට් කරලා එක්ක යන්න එපා බන්. පව් වැඩ ඔව්වා...:no:
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,899
    66,404
    113
    කෙල්ලට class නම් class කට් කරලා එක්ක යන්න එපා බන්. පව් වැඩ ඔව්වා...:no:

    Dan 2019 ban,ape kale wage puka dila dila class cut karawagena kello geniyanne ne,unma tama request danne class yanne nethuwa:(
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    උබට කොහේ තියන තැනක්ද ඕනි.. කොලබ වගේනම් Park street එකේ Restaurant එකකට යන්න..