oyage kathawa sahathika aththa machan ape walalunu ithihasaya goda gana api puluwan taramin hari try karamu yaluwaයාළුවා නියම ලිපියක්..මේවා ලිපි තව දන්නා ලැබේවා!!!
හැබැයි යාලු අපි හැමෝටම වුන ලොකු අසදරණය තම මේ වැදගත් ඉතිහාසය ගැන නිවැරදි තොරතුරු වැළලී යාම.ඉන්දියාවෙන් ලැබෙන ගොඩක් කරුණු ඔවුන්ගේ වැසි තකා තියෙන කරුණුය.
අනික ඉතිහාසය නැවත භාෂාවලට පරිවතනය කරද්දී ලොකු අඩු පාඩු වෙලා තියෙනවා.
උදාහරණ විදිහට කිවොත් යක්ෂයින් කියන එක ගන්නම් එක සංස්කෘත භාෂාවට වරිවර්තනය කරද්දී කරපු වරදක්...යක් හෙළය කියන්නේ..යකඩ වලින් කරමත කරපු උදවිය.කර්මාන්ත ශේත්රයේ අය..හෙළ ඇසුර රාජ්ජය ගොඩක් ප්රතාපවත් රාජ්‍යයක්..අනික අපේ හෙළයන් හොද හැදියාවක් තිබුන අය.අපේ රවන රජතුමාගේ කතාවෙන් ඒක සනාථ වෙනවා.ඉන්දියාවේ මස් වැද්දෝ මොන කිව්වත්. ගොඩක් සෙල් ලිපි ඇසුරෙන් ඒවා සනාථ කරගන්න පුළුවන්.නමුත් අපේ අපේ පුරාවිද්‍ය භාර නිලදාරීන් පර ගති ස්භාවය නිසා ගොඩක් පරීක්ෂණ වෙන්නේ නෑ..කියන්න කරුණු බොහෝ ඇත..
අපි සුර්යවංශිකයන් තමයි..හෙළ අසුර ප්රතාපවත් බව යලි පැමිණෙත්වා!!!
යාළුවා මේ වගේ ලිපි දන්නා පුළුවන් හැම වෙලාවේම..ගොඩක් වටිනවා.ස්තුති..
රෙප්+++
welcome bromeka godak watina post ekak
thanks for sharing
අනබෙරය
සියලු අංගං සටන් දන්නා,සියලු කරදරවලින් හෙලය බේරාගත හැකි,දහිරියෙන් බලයෙන් රාජ්යන කිරීමට හැකි,කෙනෙක් ඉන්නවානම් වරෙල්ලා
සාදික්කාගෙන් සොන්දෙන්තා
සා අව්වෙන් රස්සා හෙළ්ළා
දහිරෙන් බෙල්ලෙන් රන්කිර්පව්
ගොඩක් වැදගත් පෝස්ට් එකක්. රෙප් +![]()
elaz

kawda bun waradi kiwe mam kiwe hari kiyalaei meka weradida. math oyawage ewa gena selakiya yuthu prapaanayak danna guruwarayek
