First Standard Anti-Virus In Sri Lanka [Crystal Shield Antivir]

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    අඩේ සුප්ප යකොව් !
    8.gif

    site එකට මේක දාමු බොල.. මෙගෙ පින්තූර කෑල්ලයි නමයි අයිං කොරමු !
    4.gif
    psd file eka nedda koheda
    mama newei ne heduwe;)
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    තෑන්ක්ස් මචං.. අවුරුදු හතරක මහන්සිය තමා.. :yes:
    ඕක ඔය කුප්ප අදහස් හිතේතියං ඉන්නෙ බටර් ගෑවට...:angry::angry::love:


    මේ අපේ නුවන් අයියා..? :oo:

    නැතුව මම ඈ.. ඔය ගස් ගෙම්බා තමා ! :angry:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මම හිතුවෙ ඔයා ගැන කියනවා කියලා..

    [/CENTER]
    nethuwa yako u inne ganemulle area eke
    google map eke balapan ragama idala ganemulla kohomada thiyenne kiyala;)
    එතකොට නුවන් අයියත් ඉන්නෙ ඒ පැත්තෙද..?
    මචං කොළඹ රෙන්ට් එකට කාමර එහෙම පට්ට ගණන් ද..?

     

    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    මම යනවා කොල්ලනේ:D.ලංකාවට එන්න ලඟ නිසා ෆට්ට වැඩ ගොඩක හිර වෙලා ඉන්නේ:dull:.සේරටම ජයෙන් ජය වේවා;)..සචියා හොද එකා:angry:.ඒත් වේසා බල්ලා.:frown:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    අම්මේ උබ බබා නේ ,,,,,,,,,,,,,,,,
    ඇයි හරකෝ රුවන්ගේ නැන්දාගේ ගම(බුලත්කොහුපිටිය)

    එහෙදි මක්කයි උනේ.. අපි අතුරු ආබාදයක් නැතුව නිවෙස් බලා පිටත් උනා ! :angry:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    එතකොට නුවන් අයියත් ඉන්නෙ ඒ පැත්තෙද..? මචං කොළඹ රෙන්ට් එකට කාමර එහෙම පට්ට ගණන් ද..?
    nuwan ayya nam inne mehe newei
    pora inne mehe idala dote
    dote kiwata ehemama dotekuth newei
    bike eke unath yanna puluwanpora yatiyanthota side eke inne

    mehe monawai ban laba
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඕක ඔය කුප්ප අදහස් හිතේතියං ඉන්නෙ බටර් ගෑවට...:angry::angry::love:




    නැතුව මම ඈ.. ඔය ගස් ගෙම්බා තමා ! :angry:
    ඌ මොකෝ බං එනවා යනවා.. පිස්සුද හැටිද...:oo:

    මොනවා කියනවද මංදා බං උඹලත්.. දැන් නුවන් අයියගෙන් ඇහුවම කිව්වා එයා නෙමෙයි කියලා.. උඹ කියනවා එයා තමයි කියලා.. පු*න් චූ යනවා මේවා කියවනකොට..:angry:
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    දේදුගල මොකා !
    8.gif
    :confused::confused:
    8.gif

    කියපන් බලන්න ! :frown:
    ඇයි උබ අර උබේ හොදම යාළුවගේ (රුවන්)
    නැන්දගේ දුවට කරපු අහස පොලව උහුලන්නේ නැති අපරාදේ
    මම කියන්ඩද ඒක මලයා .............................................................
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    nuwan ayya nam inne mehe newei
    pora inne mehe idala dote
    dote kiwata ehemama dotekuth newei
    bike eke unath yanna puluwanpora yatiyanthota side eke inne

    mehe monawai ban laba
    එල එල..:love:

    tube light :rofl:
    ටියුබ් ලයිට් ගැන පැහැදිලි කිරීමක් කරපිය මට.. ඔය කට්ටිය කියන්නෙ ටියුබ් ලයිට් බලන්න එපා අරවා මේවා.. ඇයි ඒ..?
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    ඔව් යකෝ මම බැන්නා තමයි
    මොකද තොට ඒ වෙලාවේ මොනවා හරි උනානම් ඉදල වැඩක් තියෙයිද
    බනිනවා නෙවෙයි තොපි හිටියේ නැත්නම් මම ඕකව කනවා .....................................

    හරි ඒ වෙලාවෙ ස්වර්ගස්ථ උනා නම් මොකෑ කරන්නෙ.. එක එකා පලිද බොල මගෙ හාල්පාරු කුප්ප ක්‍රියා වලට :angry:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ඇයි උබ අර උබේ හොදම යාළුවගේ (රුවන්)
    නැන්දගේ දුවට කරපු අහස පොලව උහුලන්නේ නැති අපරාදේ
    මම කියන්ඩද ඒක මලයා .............................................................
    ruwana dekkoth thota badu lebewi:P