Fish Export Bussiness

HypermaD2

Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    එන්න ඉස්සල්ල විකුනල ඉවරයි. අවිල්ල නෙවි එකෙන් චෙක් කරපු ගමන් මාලු බානව. Within 30 mins it arrives.

    Thanks for the info bro...
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,040
    113
    පිළි-ඇඳි-දොළ
    එන්න ඉස්සල්ල විකුනල ඉවරයි. අවිල්ල නෙවි එකෙන් චෙක් කරපු ගමන් මාලු බානව. Within 30 mins it arrives.

    Thanks machan info walata:D
    Maalu allana ayata profitable da meka. Dan oya boat ekak ehema aran minissu dammala malu allawana eka profitable da. Bottuwak kiyak withara weida
     

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    Thanks machan info walata:D
    Maalu allana ayata profitable da meka. Dan oya boat ekak ehema aran minissu dammala malu allawana eka profitable da. Bottuwak kiyak withara weida

    skeeper athe tama gema Tynne

    Wede profitable.. hal wena time ehemath tynw

    Hebei apita wage ekapara patan aran karanna amarui bn..

    Malu cn eke serata inna kenek tama itn Hodata krnne

    Neththam skeeper ehema gema gahanawa
     

    7007

    Active member
  • May 31, 2016
    142
    108
    43
    Nagoya
    Thanks machan info walata:D
    Maalu allana ayata profitable da meka. Dan oya boat ekak ehema aran minissu dammala malu allawana eka profitable da. Bottuwak kiyak withara weida

    Profit එක හැදෙන්නෙ මෙහෙමයි. එන ඉන්කම් එකෙන් වියදම අඩු කරල ඉතුරු වෙන ගාන 2ට බෙදනව 50% බොට්ටුව අයිති කෙනට 50% යන අයට.(පඩි දෙන්නෙ නැ බොට්ටුවල.

    Profit නැත්තන් කව්රුත් බිස්නස් කරන්නෙ නැනෙ.
    සල්ලි තිබ්බට field එකට එන්න අමාරුය්. Field එකෙ ගොඩක් දෙවල් තිරනය වෙන්නෙ අත්දැකිම් එක්ක.

    දැන් තියෙන රෙගිලුලෙශන් එක්ක බොට්ටුවක් ගහන්න ලක්ශ300 මිනිමම් යනව.
    ඉට පස්සෙ ලයින් එක හදල ඔක්කොම කරල මුදට දාන්න තව ලක්ශ 40-50 ඔනෙ.
    අනිත් කාරනය highseas ලයිසන් දැන් ඉවරයි. අලුතින් VMS දෙන්නෙ නැ. EEZ නම්ත් තියෙනව.ලයිසන් තියෙන පරන එකක් අරන් දාන එක තමා ලෙසි.
     

    Durotan

    Well-known member
  • Feb 7, 2018
    2,914
    865
    113
    Azeroth,Alterac Valley
    මුලින් මාලු බිස්නස් පටන් ගන්න ඕන නම් සල්ලි තියෙන්න ඔන....දැනගෙන කරන්න ඔන.බෝට්ටු දානවනම් හොද සෙට් එකක් හොයා ගන්න ඔන...නැත්නම් හිතන්නවත් එපා.ණය වෙලා කරන්න එපා,දන්නෙ නැත්නම්.
     

    7007

    Active member
  • May 31, 2016
    142
    108
    43
    Nagoya
    Hena salliyak onene :sorry:
    Saamanya dina wala eka boat trip ekakin koi wage profit ekak enawada- 2M-5M per trip. when there is a loss it will be deducted eventually from profitable trips. ට්‍රිප් 3ක් එක ලග පාඩු උනහම එ බොට්ටුව බැදාලා දාන්න වෙනව. මෙ බිස්නස් එකෙ උඩින් පෙන ලාබෙ නැ
     

    madushan060

    Junior member
  • Sep 29, 2015
    20
    0
    8
    Negombo wala pitipana lellame fish aution eken direct malu ganna set kara haki mata or I can supply those product like sword fish,tuna and thalapath caught by long line fishing method and I can give information about price changes supply abilitiy of negombo fish harbor