Fishing Rod full kit ekka order kara Sinhalu

san2d3

Well-known member
  • Jan 1, 2010
    7,639
    3,346
    113
    Bandarawela
    පව් ඉතින්. නහින දෙහින කාලේ මාළු බාල ලබන ආත්මෙත් මේ වගේම අනාතයෙක් වෙයි.
     
    • Like
    Reactions: Solo Rider

    rmpuom

    Well-known member
  • Jun 10, 2008
    880
    302
    63
    Maalu allan asai podi kaale wage :P

    65aaa4dff7b28db5e9c1b0abdc3bc6fc.jpg

    0a3ce7e1b9ae60cd0cfb22fcb3901767.jpg

    206b95fe5915244c36cb45612e35f694.jpg
    oka wadak na.. loku maluwek allanna ba kadnawa.. 2peace rod ekak ganin..
     

    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    ඇල ඉවුරෙ අමුඩෙ ගහගෙන කිතුල් පිත්තෙන් බාන එකෙයි,
    ඕකෙයි වෙනස මොකක්ද.

    ඇල ඉවුරෙ කසිප්පු පැකට් එක ගහන එකෙයි, බාර් එකේ රෙඩ් ලේබල් ගහන එකෙයි වෙනස මොකක්ද,

    වල කක්කුස්සියට යන එකෙයි, කොමඩ් එකට යන එකෙයි වෙනස මොකක්ද,

    කප් කේක් එකෙයි, ඉස්පංචියෙයි වෙනස මොකක්ද,
     
    • Haha
    Reactions: Solo Rider and NRTG

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,223
    10,486
    113
    තව ආත්ම ගානකට අනාත වෙන සීන් එකක් තියෙන්නේ :yes:
     
    • Like
    Reactions: kinkon