Fit help

TMR72

Well-known member
  • Sep 10, 2016
    342
    258
    63
    Internet
    UCSC එක‌ෙ FIT කරපු කවුරුවත් නැද්දෝ....උදව් කරන අයට රෙප් වලින් සලකනවා..
     
    TMR72

    Well-known member
  • Sep 10, 2016
    342
    258
    63
    Internet
    mokakda danaganna ona?
    මචො අපි fit එක්සැම් එකට රෙජිස්ටර් වෙනකොට සල්ලි ⁣රෙජිස්ටර් ෆි එක විතරක් ගෙවලා e test එකට යනකොට සල්ලි වෙනම ගෙවන්න පුලුවන්ද නැතිනම් රෙජිස්ටර් ෆි එකය් එක්සැම් ගාස්තුය් එකපාර ගෙවන්න ඔනිද කියලා දැනගන්න ඔනි..
     
    animation

    Well-known member
  • Aug 25, 2011
    15,921
    9,292
    113
    Microsoft
    මචො අපි fit එක්සැම් එකට රෙජිස්ටර් වෙනකොට සල්ලි ⁣රෙජිස්ටර් ෆි එක විතරක් ගෙවලා e test එකට යනකොට සල්ලි වෙනම ගෙවන්න පුලුවන්ද නැතිනම් රෙජිස්ටර් ෆි එකය් එක්සැම් ගාස්තුය් එකපාර ගෙවන්න ඔනිද කියලා දැනගන්න ඔනි..

    register fee eka wenai exam fee eka wenai:yes: e test walata wenama gewanna ona:yes: mathaka hatiyata eka subject ekak 1600k wage wenawa:eek:
     
    TMR72

    Well-known member
  • Sep 10, 2016
    342
    258
    63
    Internet
    බම්පි

    Wenna gewanna puluwan.. oya etest ekata ready nam. Ewelawata etest ekata gewanna
    Ok මචං...

    $ දෙනවා නම් හා රෙප් එපා .

    බුම්ප්

    register fee eka wenai exam fee eka wenai:yes: e test walata wenama gewanna ona:yes: mathaka hatiyata eka subject ekak 1600k wage wenawa:eek:
    දැන් ගනං වැඩි කරලා මචං..
    බම්ප් කරපු ඔක්කොටම ස්තුතිය්..⁣රෙප් දුන්නා ඔක්කොටම..
     
    • Like
    Reactions: HKavinda