Fitness Tracker Apps ගැන මොනාද හිතන්නේ
Fitness Tracker Apps ගැන මොනාද හිතන්නේ ?
ඕගොල්ලෝ දන්නවා ඇති s5 වගේ phones එක්ක එනවා දැන් Heart rate sensor වගේ දේවල් එක්ක Fitness Apps . මේවා ඕගොල්ලෝ දන්නවා ඇති අපේ exercise මනින්න උදව් වෙනවා .
එත් අපි හැමෝටම S5 නැහැනේ . එත් android or iPhone එකක් තියෙනවනන් නං මේ වගේ වෙන app එක App store එකෙන් බාගත කරන්න පුළුවන් , මේවා වල පපුවේ heart රටේ එක මනින්න බැහැ , එත් calories burn කරපු ප්රමාණය පෙන්වනවා . මන් දැනට එකක් use කරනවා . උබල ඒවා පාවිච්චි කරනවා ද ?
මොකක්ද පාවිච්චි කරන්නේ ?