Fitness Tracker Apps ගැන මොනාද හිතන්නේ

gym_Pappa

Member
Feb 12, 2015
127
28
0
Gym eke
Fitness Tracker Apps ගැන මොනාද හිතන්නේ

Fitness Tracker Apps ගැන මොනාද හිතන්නේ ?
sports-tracker-android.jpg

ඕගොල්ලෝ දන්නවා ඇති s5 වගේ phones එක්ක එනවා දැන් Heart rate sensor වගේ දේවල් එක්ක Fitness Apps . මේවා ඕගොල්ලෝ දන්නවා ඇති අපේ exercise මනින්න උදව් වෙනවා .

එත් අපි හැමෝටම S5 නැහැනේ . එත් android or iPhone එකක් තියෙනවනන් නං මේ වගේ වෙන app එක App store එකෙන් බාගත කරන්න පුළුවන් , මේවා වල පපුවේ heart රටේ එක මනින්න බැහැ , එත් calories burn කරපු ප්‍රමාණය පෙන්වනවා . මන් දැනට එකක් use කරනවා . උබල ඒවා පාවිච්චි කරනවා ද ?

මොකක්ද පාවිච්චි කරන්නේ ?
 
mama pawichi karanna NIKE+ Running app 1 aka niyamayi. time 1 pannanawa anika work out mathak karanawa, maka hoadi wage. athi "ඕගොල්ලෝ දන්නවා ඇති s5 වගේ phones එක්ක එනවා දැන් Heart rate sensor වගේ දේවල් එක්ක Fitness Apps" ---- awage app 1 mama nam danna na. dannawanam dana 1 loku udawwak.
 
gym_Pappa

Member
Feb 12, 2015
127
28
0
Gym eke
mama pawichi karanna NIKE+ Running app 1 aka niyamayi. time 1 pannanawa anika work out mathak karanawa, maka hoadi wage. athi "ඕගොල්ලෝ දන්නවා ඇති s5 වගේ phones එක්ක එනවා දැන් Heart rate sensor වගේ දේවල් එක්ක Fitness Apps" ---- awage app 1 mama nam danna na. dannawanam dana 1 loku udawwak.

Machan mama Nike + eka gana danne naha , eth man sports tracker kiyala app ekak use karanawa ..

Eka gana video ekak damma

https://www.youtube.com/watch?v=P-A0swOft1I&feature=youtu.be