කට්ටිය use කරන fitness trackers මොනවද?
Pros සහ Cons මොනවද?
මම Xiaomi Mi Band 2 එකක් use කරනවා
මාස 4ක් විතර හොදට තිබ්බා
දෑන් battery එක අවුල්.
කලින් 20+ days තිබ්බා.
දෑන් 3 days.
Key features
1 - Step counter/Distance
2 - Calorie counter
3 - Heart rate
3 - IP67 water resistant
4 - OLED display
5 - Sleep tracker
Pros
1 - ගාන අඩුයි
2 - Long battery life
3 - OLED display
Cons
1 - හාට් රේට් එක හරියට වෑඩ කරන්නෑ
2 - ස්ක්‍රින් එක හීරෙනවා
උබලා use කරන හෝ කල එවා දාපල්ලා බලන්න
Pros සහ Cons මොනවද?
මම Xiaomi Mi Band 2 එකක් use කරනවා
මාස 4ක් විතර හොදට තිබ්බා
දෑන් battery එක අවුල්.
කලින් 20+ days තිබ්බා.
දෑන් 3 days.
Key features
1 - Step counter/Distance
2 - Calorie counter
3 - Heart rate
3 - IP67 water resistant
4 - OLED display
5 - Sleep tracker
Pros
1 - ගාන අඩුයි
2 - Long battery life
3 - OLED display
Cons
1 - හාට් රේට් එක හරියට වෑඩ කරන්නෑ
2 - ස්ක්‍රින් එක හීරෙනවා
උබලා use කරන හෝ කල එවා දාපල්ලා බලන්න
Last edited:


