Fiver කරන , කරපු අය එන්න

intelcorei8

Well-known member
  • Jun 15, 2012
    1,272
    116
    63
    මැසිම අස්සේ
    fiverr walin hoyanna puluwan...mama dan aurudu 4kata kalin..fiverr patan gatte..ehe mehe dagalaa add cllick karala..antimata fiverr ekata watuna..sahena ganak hewwa...
    lakshekata kittu wenna...eka loku ganak newe..machan..but oken..masekata..laksha dahaya panala hoyana un innawa....hariyata set unoth puluwan....
    mage account eka wikunuwa..ru 11 000kata..gatta eka masa 2-3kin henama ganak hoyala tibba..uge gig eka list wela..
    ita passeth mama account deka thunak ma kara...attama salli hoyanna puluwan..habai...gig list wenna godak mahansi wenna one...nikamma damma paliyata orders enne...na..gig supiri widihata danna one...kattak kanna one...sinhalen tute...one taram tiyanawa..web site..wala...poddak hoyala balapan...podi graphic skill ekak tiyenna one...fiverr walata..graphic ma one na...eka eka ewa karanna puluwan..oke..gig balapan....
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,007
    113
    ගෙදර
    ෆයිවර් වලින් සල්ලි හොයන්න පුලුවන් මචං. මේක ඉතින් තමන්ගෙ හැකියාව තමයි. එකපාරටම ගිග් දාගනෙ ඕඩර්ස් නැතෝ කියන්න එපා.සේරටම කලින් මේක ගැන ඉගෙන ගනින්.සිංහල ටියුටෝරියල් තියෙනවා ඕන තරම්.ගිග් එක දාල නිකන් ඉන්න එපා.මුකුත් දන්නෙ නැතිනම් ෆයිවර් වල කස්ටම් සපෝට් ගනින්.මේ පහලින් දාල තියන්නෙ මමත් ගිග් දාල ගිග් ප්‍රමෝට් කරන්න ඕන විදිය උන්ගෙන්ම අහල දැම්මාම උන් කියපු උත්තරේ.මෙහෙම උන්ගෙන්ම අහල දෙයක් කරනකොට පොඩි වැරද්දක් උනත් ටිකක් ෂේප්(ලොකු වැරදි නෙමෙයි). මම ඒක අත්දැකල තියෙනවා.මමනම් ඕන කරන ටියුට් හම්බ උනාම ප්‍ර‍ින්ට්එකක් එහෙම දාල තියාගෙන අවශ්‍ය වෙලාවට බලල වැඩේ කරා.මේ විදියට ගත්ත පොත් තාමත් තියෙනවා.ලොට් එකක්.

    Rachel (Fiverr Customer Support)

    Hi there,

    Thank you for contacting us. The platforms you inquired about are all ok.

    Here are a few tips that can help your business grow on Fiverr. You can start by promoting your gig on social networks by using the tools we give you on your seller's dashboard. Simply log in to your account, go to your gig page and share it with your family and friends. Don't hesitate to get in touch with buyers in the requested gigs section, this is a goldmine for new sellers to get in touch with potential buyers. You can contact a buyer in the Requested gigs section and create a gig around the service they're requesting which will help draw more attention to your account and gigs on Fiverr.

    Also, go and participate in the forums! There are plenty of opportunities to learn more about how to establish yourself on Fiverr with the help from other seasoned sellers: http://forum.fiverr.com/categories/tips-for-sellers

    Good luck on your future orders!
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,099
    4,222
    113
    Sri Lanka
    Fiver කරන , කරපු අය පොඩ්ඩක් මට කියන්න ඕක වැඩක් ඇති දෙයක් ද ?
    සිරාවටම සල්ලි හෙව්වද උබලා . අමතර ගානක් හොයාගන්න වගේ . ?
    මොනවද ඕන සුදුසුකම් (graphic , web , programming ???
    වැඩ එනවද සාදාරන ගානට හරියට කලොත් , උබලගේ යාළුවො හරි ඉන්නවා නම් පොඩ්ඩක් මට අහල කියනවද ? ලොකු උදව්වක් .
    මේක නේද නෙට් එකෙන් සල්ලි හොයන්න තියන හොදම විදිය ? මේකෙන්
    හොයපු අය ඉන්නවා නම් ඒ ආදායම් ගැන පොඩි අදහසකුත් දීල යන්න , ලොකුම උදව්වක් . :lol::lol:

    මම 800$ කට වඩා Fiverr වලින් හොයල තියෙනව මචං... මේකෙදි මෙහෙමයි. අපි 5$ වලින් පටන් අරන් ටිකක් හොඳ Customer Base එකක් හදා ගත්තට පස්සෙ වැඩ දිගටම එනව බන්... සුද්ද‍ො කැමතියි Genuine Sellers ල ට. පස්සෙ පස්සෙ උඹ හෙමීට Gigs Demand කරපන් 20$ ට 30$ ට වගේ... මුලින් ටිකක් කට්ටක් කන්න ඕන බන්.. ඒත් පස්සෙ හරියනව... Social Marketing වගේ ඒවට වැඩිය පන්නන්න එපා. ඒව තාවකාලිකයි.. Negative Feedback වැටෙන්න තියෙන ඉඩකඩ වැඩී. පුළුවන් තමර් Web Programming වගේ Professional දේවල් කරන්න බලන්න... පට්ට....
     
    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land
    උන්ගේ නම්බර් විස්තර නැද්ද මට පොඩ්ඩක් අහල බලන්න මචං

    kauruwath ehema wisthara denne ne machan. mokada ohoma salli hoyanna witharak yalukam kiyagena ena eun ape profile walatath kelala yanne anthime. ehema dewal one tharam me lankawe wela thiyenawa, ape rate eunge hatine :D e nisa fiverr site eke hondata gigs browse karala balanna. monada godak orders apu saha orders ena gigs kiyala. passe balanna ewawala kohomada gig dala thiyenne anan manan
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    මම දැන් සෑහෙන කාලෙක ඉඳන් ට්‍රයි කරනවා.
    මම gig හතරක් විතර දැන් දැම්ම සැරින් සැරේ.
    එත් Orders එන්නේ නැහැනෙ :( පස්සේ දැන් මටම මේ එපා වෙලා ඉන්නේ :(
    අනේ මන්ද ඉගෙනගෙන මදිද කියලත් හිතෙනවා :(
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    මම දැන් සෑහෙන කාලෙක ඉඳන් ට්‍රයි කරනවා.
    මම gig හතරක් විතර දැන් දැම්ම සැරින් සැරේ.
    එත් Orders එන්නේ නැහැනෙ :( පස්සේ දැන් මටම මේ එපා වෙලා ඉන්නේ :(
    අනේ මන්ද ඉගෙනගෙන මදිද කියලත් හිතෙනවා :(
    gig rank karanna ona :P
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    Designing karana ewun nm ambaaneka hoyanawa....maath suddonta video presentation hadala deela saha thawa podi podi gigs wagayakin $100k wage hewwa....dan nm wade nawathila ada aayi activ kara gigs keepayak....Adz click karanawa wage moda gon aathal nathuwa hariyata gaanak hoyaganna puluwan site ekak...habai aluth dewal gana hithanna oni saha nirmaanathmaka hakiyawak thiyenawanm goda yanna puluwan...
     
    wccryanrox

    Well-known member
  • Oct 11, 2011
    1,754
    290
    83
    Burbank, Ca
    කලු පූසා;19327758 said:
    kauruwath ehema wisthara denne ne machan. mokada ohoma salli hoyanna witharak yalukam kiyagena ena eun ape profile walatath kelala yanne anthime. ehema dewal one tharam me lankawe wela thiyenawa, ape rate eunge hatine :D e nisa fiverr site eke hondata gigs browse karala balanna. monada godak orders apu saha orders ena gigs kiyala. passe balanna ewawala kohomada gig dala thiyenne anan manan

    :no::no::no::no::no::no::no::no:
     
    grsena2000

    Well-known member
  • Jan 27, 2013
    1,269
    83
    48
    Planet Earth
    කොල්ලො ෆිවර් ගැන නම් කාගෙන් වත් උදවුවක් බලා පොරොත්තු වෙන්න එපා... ෆිවර් වලින් සල්ලි හොයන කිසිම කෙනෙක් ෆිවර් රහස් කියලා දෙන්නේ නැ...උබට ෆිවර් සයිට් එකට ගිහින් අකවුන්ට් හදා ගෙන ගිග් එකක් දාපන් කියලා තමා කවුරු හරි කිව්වොත් ඊට වඩා දෙයක් නම් කියා දෙන එකක් නෑ.. :oo:ෆිවර් කියලා දෙයක් ගැන ල0කාවෙ කවුරු හරි කියලා දුන්නා නම් ඒ එකෙන්ම අයි ප්ල්ස් කොල්ලා තමා ...:) ඊට පස්සේ කවුර්ත් කරේ මල්ල ගොඩ ගහන එක ... කිසි දෙයක් කියා දිලා නැ.... :dull::no:

    mama fivrr karana ekek nemei .. goda yanna uthsahayak gaththa ekek... namuth hari giye neh...:baffled::sorry:

    ඇත්ත කතාව. :(:(:(
     
    Last edited:

    TeqiSL

    Member
    Aug 4, 2014
    362
    50

    ela