parana account ekt orders aawe ne fake tikakk dala nagganna puluwan weid
matat ewapanko ban
මාස ගාණකට කලින්. @kasun090354t google drive වගේ එකකට upload කරපු එකක download link එකක් ඒක. දැන් ඒ file එක නම් මං ළඟ නෑ. Link එකට ගිහින් බැලුවා, link එක expired.
ඊටපස්සෙත් මම thread කීපයක් දැම්මානෙ. ඉතිං අරකෙ තිබුණ වැදගත් කරුණු එකක්වත් මඟහැරුණා කියලා නම් මම හිතන්නෑ.![]()
Thankx
පහුවදා ඉඳන් පහලට යන impression ආයේ උඩ නගින්න ගන්නවා.Mage yaluwekge response time eke scn ekk nisa level 1 account eka new seller wela thibbaMe 15 passe hika weida bn? Level down weida? Kohomada meka goda daganna. Personal prashnayak nisa account eka tika kalekata Malli kenekta deela thibune, apu message walata mu late reply bn. e madiwata order ekakwath na masa dekakin withara. mewa flag wenawada bn? Kohomada goda daganne?View attachment 215710View attachment 215712View attachment 215713View attachment 215714
Buyer kenek widihata search kale same account ekend nathnm wena account ekakind?මම මේක නිතරම කරන දෙයක්. මේකේ හරි, වැරදි හෝ සාර්ථක අසාර්ථක භාවය කොහොමද කියන්න දන්නේ නෑ
Buyer කෙනෙක් විදිහට ගිහින් search කරලා. Online ඉන්න එක active කරලා බලනවා. මම ඉන්නේ පළවෙනි පිටුවේද කියලා. එහෙම නැත්තන් මොකක් හරි වෙනසක් කරනවා gig එකේ. එහෙමත් කරලා මගේ gig එක හොයන මාමම click කරනවා.![]()
පහුවදා ඉඳන් පහලට යන impression ආයේ උඩ නගින්න ගන්නවා.
Gig wala mona wage wenaskamda karanne uba? Order wadi eunge gig copy karala ape gig eka hadana eka gana mokada hithanne? Ethana repeat buyersla , promotion gig thiyenna puluwane bnමම මේක නිතරම කරන දෙයක්. මේකේ හරි, වැරදි හෝ සාර්ථක අසාර්ථක භාවය කොහොමද කියන්න දන්නේ නෑ
Buyer කෙනෙක් විදිහට ගිහින් search කරලා. Online ඉන්න එක active කරලා බලනවා. මම ඉන්නේ පළවෙනි පිටුවේද කියලා. එහෙම නැත්තන් මොකක් හරි වෙනසක් කරනවා gig එකේ. එහෙමත් කරලා මගේ gig එක හොයන මාමම click කරනවා.![]()
පහුවදා ඉඳන් පහලට යන impression ආයේ උඩ නගින්න ගන්නවා.
NFT walin bn level 2 giye, dan graphic . Massina web gig tikak danna kiwwa, eth thama bari unaMage yaluwekge response time eke scn ekk nisa level 1 account eka new seller wela thibba
oya mokkd karana niche eka?
Buyer kenek widihata search kale same account ekend nathnm wena account ekakind?
------ Post added on Oct 1, 2023 at 8:57 PM
එකම account එකෙන්. Seller mode එක අයින් කරලා.Mage yaluwekge response time eke scn ekk nisa level 1 account eka new seller wela thibba
oya mokkd karana niche eka?
Buyer kenek widihata search kale same account ekend nathnm wena account ekakind?
------ Post added on Oct 1, 2023 at 8:57 PM
Title එකGig wala mona wage wenaskamda karanne uba? Order wadi eunge gig copy karala ape gig eka hadana eka gana mokada hithanne? Ethana repeat buyersla , promotion gig thiyenna puluwane bn
NFT walin bn level 2 giye, dan graphic . Massina web gig tikak danna kiwwa, eth thama bari una
------ Post added on Oct 1, 2023 at 9:03 PM
Dawas dekak ekama message ekada koheda awa gig ekaka changes karanna kiyala . Mama ganan gaththe na. Thanks bn, api normaly monama platform ekakinwath ewana tips wage notification ganan ganne nane. Fiverr algorithm tikak aul bn thama.එකම account එකෙන්. Seller mode එක අයින් කරලා.
Title එක
Tags
Gallery (images and video)
මුන් සැරෙන් සැරේ ඒවන notifications වලට අවදනෙන් ඉන්න ඕනේ. ඒව කරේ නැත්තම් යට යනවා. Gig එක update කරන්න කියලා එක එක මගුල් ඒවනවා. ලඟදි එකක් අවා minimum price එක වැඩි කරන්න කියලා. උන් දැන් ඒවත් බලනවා. ආයේ තව මම මෙච්චර මෙච්චර, මේවා කරනවා කියලා දාලා තිබ්බ ඒව අඩු /වැඩි කරන්න කියලා ඒවලා.
NFT karannama iPad ekak gaththa... GIG eka dala iwara weddi hype eka iwari bn...NFT walin bn level 2 giye, dan graphic . Massina web gig tikak danna kiwwa, eth thama bari una
------ Post added on Oct 1, 2023 at 9:03 PM
gemak gahala aka order akak aran positive feedback akak ganin oka aith uda anawa nikanmaMe 15 passe hika weida bn? Level down weida? Kohomada meka goda daganna. Personal prashnayak nisa account eka tika kalekata Malli kenekta deela thibune, apu message walata mu late reply bn. e madiwata order ekakwath na masa dekakin withara. mewa flag wenawada bn? Kohomada goda daganne?View attachment 215710View attachment 215712View attachment 215713View attachment 215714
tag wenas karanna godak loku bara wachana danna epa normaly nikan bara nethi lesiyen type karana awa danna oya karana gig akata anuwaimpressions wadi wenne na social share kalath. orders enneth na. help needed
Link?අර හාමුදුරුවන්ගේ YouTube එක
Mchn meka aye diyanko
හිටපන්කෝ බලලා ඒවන්නා.Link?
Mchn meka aye diyanko
------ Post added on Feb 16, 2024 at 8:29 AM