fiver advice needed

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,060
    36,069
    113
    කෑගල්ල
    parana account ekt orders aawe ne fake tikakk dala nagganna puluwan weid

    matat ewapanko ban

    මාස ගාණකට කලින්. @kasun090354t google drive වගේ එකකට upload කරපු එකක download link එකක් ඒක. දැන් ඒ file එක නම් මං ළඟ නෑ. Link එකට ගිහින් බැලුවා, link එක expired.
    ඊටපස්සෙත් මම thread කීපයක් දැම්මානෙ. ඉතිං අරකෙ තිබුණ වැදගත් කරුණු එකක්වත් මඟහැරුණා කියලා නම් මම හිතන්නෑ. 👍

    https://files.fm/u/y88yg8y297

    ඉක්මනට ගනිල්ලා ඕනේ නම්
     
    • Love
    Reactions: S_M_S

    Duckduck

    Well-known member
  • Mar 4, 2023
    1,691
    927
    113
    Me 15 passe hika weida bn? Level down weida? Kohomada meka goda daganna. Personal prashnayak nisa account eka tika kalekata Malli kenekta deela thibune, apu message walata mu late reply bn. e madiwata order ekakwath na masa dekakin withara. mewa flag wenawada bn? Kohomada goda daganne?
    EAE6FF7F-E2C3-4587-8F6D-9034AE03E56A.jpeg
    9E3FC090-9BAD-4E09-89E9-4A29D6D7CD39.jpeg
    FA36680F-67A0-4700-A24D-C8DEFA8311E1.jpeg
    FDD28B81-F726-414F-AEA2-14B6CFE842AE.jpeg
     
    • Sad
    Reactions: thesasindu

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,060
    36,069
    113
    කෑගල්ල
    මම මේක නිතරම කරන දෙයක්. මේකේ හරි, වැරදි හෝ සාර්ථක අසාර්ථක භාවය කොහොමද කියන්න දන්නේ නෑ

    Buyer කෙනෙක් විදිහට ගිහින් search කරලා. Online ඉන්න එක active කරලා බලනවා. මම ඉන්නේ පළවෙනි පිටුවේද කියලා. එහෙම නැත්තන් මොකක් හරි වෙනසක් කරනවා gig එකේ. එහෙමත් කරලා මගේ gig එක හොයන මාමම click කරනවා. :lol: :lol: පහුවදා ඉඳන් පහලට යන impression ආයේ උඩ නගින්න ගන්නවා.
     
    thesasindu

    Well-known member
  • Feb 2, 2023
    2,098
    3,585
    113
    San Ricardo
    Me 15 passe hika weida bn? Level down weida? Kohomada meka goda daganna. Personal prashnayak nisa account eka tika kalekata Malli kenekta deela thibune, apu message walata mu late reply bn. e madiwata order ekakwath na masa dekakin withara. mewa flag wenawada bn? Kohomada goda daganne?View attachment 215710View attachment 215712View attachment 215713View attachment 215714
    Mage yaluwekge response time eke scn ekk nisa level 1 account eka new seller wela thibba🙁

    oya mokkd karana niche eka?

    මම මේක නිතරම කරන දෙයක්. මේකේ හරි, වැරදි හෝ සාර්ථක අසාර්ථක භාවය කොහොමද කියන්න දන්නේ නෑ

    Buyer කෙනෙක් විදිහට ගිහින් search කරලා. Online ඉන්න එක active කරලා බලනවා. මම ඉන්නේ පළවෙනි පිටුවේද කියලා. එහෙම නැත්තන් මොකක් හරි වෙනසක් කරනවා gig එකේ. එහෙමත් කරලා මගේ gig එක හොයන මාමම click කරනවා. :lol: :lol: පහුවදා ඉඳන් පහලට යන impression ආයේ උඩ නගින්න ගන්නවා.
    Buyer kenek widihata search kale same account ekend nathnm wena account ekakind?
    ------ Post added on Oct 1, 2023 at 8:57 PM
     
    Gig wala mona wage wenaskamda karanne uba? Order wadi eunge gig copy karala ape gig eka hadana eka gana mokada hithanne? Ethana repeat buyersla , promotion gig thiyenna puluwane bn

    Mage yaluwekge response time eke scn ekk nisa level 1 account eka new seller wela thibba🙁

    oya mokkd karana niche eka?

    Buyer kenek widihata search kale same account ekend nathnm wena account ekakind?
    ------ Post added on Oct 1, 2023 at 8:57 PM
    NFT walin bn level 2 giye, dan graphic . Massina web gig tikak danna kiwwa, eth thama bari una
    ------ Post added on Oct 1, 2023 at 9:03 PM
     
    • Love
    Reactions: thesasindu

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,060
    36,069
    113
    කෑගල්ල
    Mage yaluwekge response time eke scn ekk nisa level 1 account eka new seller wela thibba🙁

    oya mokkd karana niche eka?

    Buyer kenek widihata search kale same account ekend nathnm wena account ekakind?
    ------ Post added on Oct 1, 2023 at 8:57 PM
    එකම account එකෙන්. Seller mode එක අයින් කරලා.
    Gig wala mona wage wenaskamda karanne uba? Order wadi eunge gig copy karala ape gig eka hadana eka gana mokada hithanne? Ethana repeat buyersla , promotion gig thiyenna puluwane bn

    NFT walin bn level 2 giye, dan graphic . Massina web gig tikak danna kiwwa, eth thama bari una
    ------ Post added on Oct 1, 2023 at 9:03 PM
    Title එක
    Tags
    Gallery (images and video)
    මුන් සැරෙන් සැරේ ඒවන notifications වලට අවදනෙන් ඉන්න ඕනේ. ඒව කරේ නැත්තම් යට යනවා. Gig එක update කරන්න කියලා එක එක මගුල් ඒවනවා. ලඟදි එකක් අවා minimum price එක වැඩි කරන්න කියලා. උන් දැන් ඒවත් බලනවා. ආයේ තව මම මෙච්චර මෙච්චර, මේවා කරනවා කියලා දාලා තිබ්බ ඒව අඩු /වැඩි කරන්න කියලා ඒවලා.
     
    • Love
    Reactions: thesasindu

    Duckduck

    Well-known member
  • Mar 4, 2023
    1,691
    927
    113
    එකම account එකෙන්. Seller mode එක අයින් කරලා.

    Title එක
    Tags
    Gallery (images and video)
    මුන් සැරෙන් සැරේ ඒවන notifications වලට අවදනෙන් ඉන්න ඕනේ. ඒව කරේ නැත්තම් යට යනවා. Gig එක update කරන්න කියලා එක එක මගුල් ඒවනවා. ලඟදි එකක් අවා minimum price එක වැඩි කරන්න කියලා. උන් දැන් ඒවත් බලනවා. ආයේ තව මම මෙච්චර මෙච්චර, මේවා කරනවා කියලා දාලා තිබ්බ ඒව අඩු /වැඩි කරන්න කියලා ඒවලා.
    Dawas dekak ekama message ekada koheda awa gig ekaka changes karanna kiyala . Mama ganan gaththe na. Thanks bn, api normaly monama platform ekakinwath ewana tips wage notification ganan ganne nane. Fiverr algorithm tikak aul bn thama.
     
    • Like
    Reactions: kasun090354t

    rt razor

    Active member
  • Jul 7, 2013
    466
    136
    43
    Me 15 passe hika weida bn? Level down weida? Kohomada meka goda daganna. Personal prashnayak nisa account eka tika kalekata Malli kenekta deela thibune, apu message walata mu late reply bn. e madiwata order ekakwath na masa dekakin withara. mewa flag wenawada bn? Kohomada goda daganne?View attachment 215710View attachment 215712View attachment 215713View attachment 215714
    gemak gahala aka order akak aran positive feedback akak ganin oka aith uda anawa nikanma

    impressions wadi wenne na social share kalath. orders enneth na. help needed
    tag wenas karanna godak loku bara wachana danna epa normaly nikan bara nethi lesiyen type karana awa danna oya karana gig akata anuwa
    ------ Post added on Oct 2, 2023 at 3:21 PM
     
    • Like
    Reactions: Duckduck

    Duckduck

    Well-known member
  • Mar 4, 2023
    1,691
    927
    113
    Fake orders gana ubala mokada hithanne? Data center ip kiyala Mattu wenna puluwanda? Fake orders dalama na. Eth dan meka goda daganna nam fake orders thamai danna wenne, orders kohoma unath buyersla message ekakwath danna response time eka dakkama