parana account ekt orders aawe ne fake tikakk dala nagganna puluwan weid
services pentesting android and webwedak wen ne. creative wela organicma gena gana.
parana account akak nam aluth gig danna,aka parata gig promotion option aka ahema awoth on karanna online akema tiya ganna mobile app aka dala.parana account ekt orders aawe ne fake tikakk dala nagganna puluwan weid
https://elakiri.com/threads/fiverr-5-කොටස-orders-නැත්තං-හේතු-2යි.2090159/SMS දාපු ත්‍රෙඩ් වගයක් තිබ්බා. හොයල බලපන්. බුක් මාක් කරල තියන් හිටියා. දැන් නෑ බන්.
මරු බන්.https://elakiri.com/threads/fiverr-5-කොටස-orders-නැත්තං-හේතු-2යි.2090159/
පරණ thread වල ඒවා update කරන්න බැරි හින්දයි, තව හේතු කීපයක් හින්දා අඩුපාඩු හදලා blog එකක දැම්මා.
www.apefiverr.blogspot.com
ටිකක් වැඩ වැඩි වුණ හින්දා ඉතුරු ටික තාම ලියන්න බැරි වුණා, කරුණු එකතු කරගෙන ඉන්නවා.
https://elakiri.com/threads/fiverr-5-කොටස-orders-නැත්තං-හේතු-2යි.2090159/
පරණ thread වල ඒවා update කරන්න බැරි හින්දයි, තව හේතු කීපයක් හින්දා අඩුපාඩු හදලා blog එකක දැම්මා.
www.apefiverr.blogspot.com
ටිකක් වැඩ වැඩි වුණ හින්දා ඉතුරු ටික තාම ලියන්න බැරි වුණා, කරුණු එකතු කරගෙන ඉන්නවා.
matat ewapanko banඋඹ එවපු PDF එකටත් Thank you!
මාස ගාණකට කලින්. @kasun090354t google drive වගේ එකකට upload කරපු එකක download link එකක් ඒක. දැන් ඒ file එක නම් මං ළඟ නෑ. Link එකට ගිහින් බැලුවා, link එක expired.matat ewapanko ban
හරි මං බලන්නම්මාස ගාණකට කලින්. @kasun090354t google drive වගේ එකකට upload කරපු එකක download link එකක් ඒක. දැන් ඒ file එක නම් මං ළඟ නෑ. Link එකට ගිහින් බැලුවා, link එක expired.
ඊටපස්සෙත් මම thread කීපයක් දැම්මානෙ. ඉතිං අරකෙ තිබුණ වැදගත් කරුණු එකක්වත් මඟහැරුණා කියලා නම් මම හිතන්නෑ.![]()