Fiver එකෙන් මොන වගෙ Jobs ගන්න පුලුවන්ද? මේකයි Seen 1. මම IT Technical Side, මට කරන්න වගෙ jobs තියේද බන්? Coding Side No idea
IT Technically 6+ years expexperience. කරන Job ඒකෙන් අමාරුයි 35k (Salary) . තිබ්බ ඉඩමත් විකුණලා දැම්මා loan ටික ගෙවන්න. කාටත් Fiver හරි වෙන මොනා හරි idea එකක් තියෙනවානම් Sup එකක් දීපන් මචන්...
