Fiverr උනේනේ උදව්වක් දියන්

Giant

Well-known member
  • Jan 24, 2016
    7,628
    9,422
    113
    Fiverr උනේනේ උදව්වක් දියන්

    Fiverr-Logo-PNG.png


    මචංලා මම ග්‍රැෆික් කරන්නේ. ලඟදි පටන් ගත්තේ. හැබැයි බලෙන් ගත්ත වැඩ තිබ්බට ඉම්ප්‍රේෂන් එහෙම අඩුයි. එක දැන ගත්තේ reddit සහෝදරයාට පින් සිද්ද වෙන්න.

    ග්‍රැෆික් කිව්වම හැමදේම කරනවා. මට සුපර් සිනීයර් ඔයාලා පාවිච්චි කරන හොඳ කීවර්ඩ් ටිකක් කියනවද? ලොකු උදව්වක්. මොකද මම හිතන විදියට ඔය ඉම්ප්‍රේෂන් කේස් එක නිසා ලිස්ටඩ් වෙලත් නෑ

    රෙප් + පින් යාළුවනේ
     
    Last edited:

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,422
    113
    fiverr එව්වෝ නැද්ද
    කෝ ෆයිව්රේ එව්වෝ
     

    W33R3

    Well-known member
  • Jul 6, 2014
    1,788
    256
    83
    පෘතුවියේ
    උඹ කරන කැටගරි එකේ 1st page එකේ ලිස්ට් වෙලා තියන අලුත් ගිග වල (top rated & experienced level 2 sellers ලා ඇරෙන්න) Keywords බලල සෙට් වෙන ටික දාන්න.
     

    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    ටිකක් රීසර්ච් කරලා බලන්න ඒ ඒ කැටගරි වල මොනවද හොඳටම සර්ච් කරන්නෙ කියලා...නිකම් ලෝගෝ වගේනම් ලෝගෝ ඩිසයින් වගේ
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,654
    3,374
    113
    Bandarawela
    Ranking methods sathiyen sathiya wenas wenawa machan.Man nam dan owa gana touch eke na wada wadi nisa. Poddak ahala balanna OECSL eke kenekgen.