Fiverr උනේනේ උදව්වක් දියන්
මචංලා මම ග්රැෆික් කරන්නේ. ලඟදි පටන් ගත්තේ. හැබැයි බලෙන් ගත්ත වැඩ තිබ්බට ඉම්ප්රේෂන් එහෙම අඩුයි. එක දැන ගත්තේ reddit සහෝදරයාට පින් සිද්ද වෙන්න.
ග්රැෆික් කිව්වම හැමදේම කරනවා. මට සුපර් සිනීයර් ඔයාලා පාවිච්චි කරන හොඳ කීවර්ඩ් ටිකක් කියනවද? ලොකු උදව්වක්. මොකද මම හිතන විදියට ඔය ඉම්ප්රේෂන් කේස් එක නිසා ලිස්ටඩ් වෙලත් නෑ
රෙප් + පින් යාළුවනේ

Last edited: