Fiverr එකෙන් සල්ලි හොයන්නේ කොහොමද?(Facebook Like)

Fakeman

Well-known member
  • Dec 28, 2016
    1,344
    348
    83
    Fakeland
    Fiverr එකෙන් සල්ලි හොයන්නේ කොහොමද?(Facebook Like)

    කලින් Youtube කරන හැටි කිව්වා. අද Fiverr එකෙන් වැඩක් ගන්නා හැටි කියල දෙන්න කියලා බැලුවේ.
    ලංකාවේ ගොඩ දෙනෙක් කරන, කාටවත් කියලා දෙන්න කැමති නැති දෙයක් තමා මේ Fiverr කියන්නේ.
    මගේ ගොඩක් rep කැපෙයි එත් අවුලක් නැහැ කියලා දෙනවා. youtube පොස්ට් එකෙත් බර ගානක් රේප් කපලා තිබුණා. :lol:
    Youtube Post Here
    මේකෙදි කියලා දෙන්නම් Facebook Like Gig එකක් කරන විදිහ ගැන. පස්සේ තව තව ඒවා කියලා දෙන්නම් :)
    Media Flashform
    Addmefast
    Socialclerks

    මම සමන්නෙන් මේ කමේ නම් අනුමත කරන්නේ නැහැ. මේවගේ ගත්තම ගොඩක් වෙලාවට Like drop වෙන්න පුළුවන්. Like buy ඕනෙනම් මන් කියන්නේ English online forum වල ඉන්න අයගෙන් ගන්න කියලා.
    Google කරලා බලන්න :no:

    ඔයිට වඩා හොද දේ අපිම like අරන් දෙන එක.
    මේක කොහොමද කරන්නේ. හරි සරල දෙයක් කරන්න තියෙන්නේ.
    අවුතින් FB Account එකක් හදන්න. එකේ Phone Valid කරන්න. අවශ්‍ය කරන රටේ 10 දෙනෙකුට විතර Request යවන්න. සතියක් දෙකක් යනකම් 50 දෙනකුට විතරක් request දන්නා. ( Account එක Ban වෙන එක නවත්තන්න කරන දෙයක්):P
    මේ Account එක අනිවාර්යයෙන්ම Girl කෙනෙක්ගේ එකක් වෙන්න ඕනේ. Google Image වලින් Selfy ගහපු Image එකක් හොයලා දන්න.:dull:
    දැන් Chrome එකේ ඇති Tool Kit For Facebook එක Download කර ගන්න. Premium එක ගන්න පුළුවන් නම් ගොඩක් හොදයි.
    Trial Key ඕනෙනම් මේක Used කරන්න :angry:
    email:
    [email protected]
    key:
    testupp

    (Premium එක ඉල්ලලා Massage දන්නා එපා මේ පාර ඉදන් සල්ලි වලට ගත්ත කිසිදෙයක් දෙන්නේ නැහැ)

    දැන් ඔය විදිහට සති දෙකක් කරන්න. වැඩේ අනිවාර්යෙන් ගොඩ යන්න ඕනේ. මොකද මන් කරපු හැම පාරකම වගේ මට දවසට request 200-500 අතර ගානක් එන්න ගත්තා. මේවා Accept කරද්දී Took kit එක Used කරන්න.:yes:
    මේ විදිහට Account 5ක් විතර හදා ගන්න. දැන් වැඩේ ගොඩ.
    Facebook Page එකකට Like ඕන වුනාම Page එක Timeline එකේ දාලා Like ටිකක් ඉල්ලා ගන්න. අනිවාර්යෙන්ම 5000 වඩා Account 5 කින් ගන්න නිකන්ම ගන්න පුළුවන්.:shocked:
    Admin Panel එකක් ගන්න පුළුවන් නම් මිට වඩා 10 ගුණයක් වුනත් ගන්න පුළුවන්. කරලා තියෙන නිසා කියන්න. හැබැයි මේ වැඩේට දවස් 3ක් යනවා. 3 ගියත් පාඩු නැහැ මේ Like drop වෙන්න තියෙන සම්බවිතව ඉතාමත් අඩුයි.
    Fiverr නැතත් Facebook page හදලා ඕන තරම් විකුණා ගන්න මේ කමෙන් පුළුවන්. ( I Do :cool:)
    US 50,000 වඩා like තියන එකක් අඩුම $250 විතර දෙන්න පුළුවන්:love:. ලංකාවේ කොහොමද දන්නේ නැහැ, කරලා නැහැ



    ඔය ටික ඇති ඊළගට Instagram ගැන කියලා දෙන්නම් :P
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,898
    10,495
    113
    In the eyes of my girl
    Admin Panel එකක් ගන්න පුළුවන් නම් මිට වඩා 10 ගුණයක් වුනත් ගන්න පුළුවන්. කරලා තියෙන නිසා කියන්න. හැබැයි මේ වැඩේට දවස් 3ක් යනවා. 3 ගියත් පාඩු නැහැ මේ Like drop වෙන්න තියෙන සම්බවිතව ඉතාමත් අඩුයි.

    meka wistara karapan
     

    Fakeman

    Well-known member
  • Dec 28, 2016
    1,344
    348
    83
    Fakeland
    Fiverr එකේ ෆේස්බුක් ලයික් දෙන්න ගිහින් අකවුන්ට් එක බෑන් කොරගන්න එපෝ
    මන් ඕක අවුරුද්දක් විතර කරා බන්. අවුලක් වුනේ නැහැ. දැන් නම් Page Sell කරන එක විතරයි කරන්නේ.

    meka wistara karapan

    ඒ කෙන් මම අදහස් කරේ අපි Page එකේ Admin කෙනෙක් වෙලා අපේ FB Account එකේ අයට direct Invite කරන එක. මේ Page එකේ පාලනය එතකොට අපේ අතේ තියෙන්නේ. එතකොට අපේ අය හිතන්නේ මේක මගේ එකක් කියලා. කෙල්ලෙක් Page එකකට Invite කරලා තියෙනවා දැක්කම කවුද Like නොකර ඉන්නේ?
    අනිවාර්යෙන් Page එක අපි ගාව තියන් ඉන්න කල් දවසට Post 2 වත් දන්නා. Night time එකට මේ වැඩේ කරන්න තියා ගන්න. Invite කරන කොට Manuwal Invite කරන්න.
     

    Malinda LK

    Member
    Feb 16, 2017
    52
    88
    0
    වැඩේ හොඳ පාටයි. ඒත් Fiverr Account එක ගැන පරිස්සමින්.
     

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර
    දැන් ඔය විදිහට සති දෙකක් කරන්න. වැඩේ අනිවාර්යෙන් ගොඩ යන්න ඕනේ. මොකද මන් කරපු හැම පාරකම වගේ මට දවසට request 200-500 අතර ගානක් එන්න ගත්තා. මේවා Accept කරද්දී Took kit එක Used කරන්න.:yes:

    මෙහෙම කලාම අම්බානක් ඉන්දියන්කාරයොයි පකිස්තාන් කාරයොයිනෙ බන් එන්නෙ. US එවුන් එන්නෙම නෑ. මටත් ඕන වෙලා තියනවා හොද එකවුන්ට් දෙක තුනක් හදාගන්න.ෆයිවර් වලටනම් නෙමෙයි. පෝස්ට් දානකොට ට්විටර් එකේ තියෙන ඒවා කොපිකරල දැම්මට අවුලක් නැද්ද බන්.
     

    Fakeman

    Well-known member
  • Dec 28, 2016
    1,344
    348
    83
    Fakeland
    මෙහෙම කලාම අම්බානක් ඉන්දියන්කාරයොයි පකිස්තාන් කාරයොයිනෙ බන් එන්නෙ. US එවුන් එන්නෙම නෑ. මටත් ඕන වෙලා තියනවා හොද එකවුන්ට් දෙක තුනක් හදාගන්න.ෆයිවර් වලටනම් නෙමෙයි. පෝස්ට් දානකොට ට්විටර් එකේ තියෙන ඒවා කොපිකරල දැම්මට අවුලක් නැද්ද බන්.
    Pakistan, Indian karayo tika Block karala danna. oya US wala ayata witharak Request danna. tika dawsak yanakota hari yanwa. (Account deail ehema US wena widihata wenna karanna.):yes:

    eka awulak naha