Fiverr එකෙන් සල්ලි හොයන්නේ කොහොමද?(Facebook Like)
කලින් Youtube කරන හැටි කිව්වා. අද Fiverr එකෙන් වැඩක් ගන්නා හැටි කියල දෙන්න කියලා බැලුවේ.
ලංකාවේ ගොඩ දෙනෙක් කරන, කාටවත් කියලා දෙන්න කැමති නැති දෙයක් තමා මේ Fiverr කියන්නේ.
මගේ ගොඩක් rep කැපෙයි එත් අවුලක් නැහැ කියලා දෙනවා. youtube පොස්ට් එකෙත් බර ගානක් රේප් කපලා තිබුණා.
Youtube Post Here
මේකෙදි කියලා දෙන්නම් Facebook Like Gig එකක් කරන විදිහ ගැන. පස්සේ තව තව ඒවා කියලා දෙන්නම්
Media Flashform
Addmefast
Socialclerks
මම සමන්නෙන් මේ කමේ නම් අනුමත කරන්නේ නැහැ. මේවගේ ගත්තම ගොඩක් වෙලාවට Like drop වෙන්න පුළුවන්. Like buy ඕනෙනම් මන් කියන්නේ English online forum වල ඉන්න අයගෙන් ගන්න කියලා.
Google කරලා බලන්න
ඔයිට වඩා හොද දේ අපිම like අරන් දෙන එක.
මේක කොහොමද කරන්නේ. හරි සරල දෙයක් කරන්න තියෙන්නේ.
අවුතින් FB Account එකක් හදන්න. එකේ Phone Valid කරන්න. අවශ්‍ය කරන රටේ 10 දෙනෙකුට විතර Request යවන්න. සතියක් දෙකක් යනකම් 50 දෙනකුට විතරක් request දන්නා. ( Account එක Ban වෙන එක නවත්තන්න කරන දෙයක්)
මේ Account එක අනිවාර්යයෙන්ම Girl කෙනෙක්ගේ එකක් වෙන්න ඕනේ. Google Image වලින් Selfy ගහපු Image එකක් හොයලා දන්න.
දැන් Chrome එකේ ඇති Tool Kit For Facebook එක Download කර ගන්න. Premium එක ගන්න පුළුවන් නම් ගොඩක් හොදයි.
Trial Key ඕනෙනම් මේක Used කරන්න
email:
[email protected]
key:
testupp
(Premium එක ඉල්ලලා Massage දන්නා එපා මේ පාර ඉදන් සල්ලි වලට ගත්ත කිසිදෙයක් දෙන්නේ නැහැ)
දැන් ඔය විදිහට සති දෙකක් කරන්න. වැඩේ අනිවාර්යෙන් ගොඩ යන්න ඕනේ. මොකද මන් කරපු හැම පාරකම වගේ මට දවසට request 200-500 අතර ගානක් එන්න ගත්තා. මේවා Accept කරද්දී Took kit එක Used කරන්න.
මේ විදිහට Account 5ක් විතර හදා ගන්න. දැන් වැඩේ ගොඩ.
Facebook Page එකකට Like ඕන වුනාම Page එක Timeline එකේ දාලා Like ටිකක් ඉල්ලා ගන්න. අනිවාර්යෙන්ම 5000 වඩා Account 5 කින් ගන්න නිකන්ම ගන්න පුළුවන්.
Admin Panel එකක් ගන්න පුළුවන් නම් මිට වඩා 10 ගුණයක් වුනත් ගන්න පුළුවන්. කරලා තියෙන නිසා කියන්න. හැබැයි මේ වැඩේට දවස් 3ක් යනවා. 3 ගියත් පාඩු නැහැ මේ Like drop වෙන්න තියෙන සම්බවිතව ඉතාමත් අඩුයි.
Fiverr නැතත් Facebook page හදලා ඕන තරම් විකුණා ගන්න මේ කමෙන් පුළුවන්. ( I Do
)
US 50,000 වඩා like තියන එකක් අඩුම $250 විතර දෙන්න පුළුවන්
. ලංකාවේ කොහොමද දන්නේ නැහැ, කරලා නැහැ
ඔය ටික ඇති ඊළගට Instagram ගැන කියලා දෙන්නම්

)US 50,000 වඩා like තියන එකක් අඩුම $250 විතර දෙන්න පුළුවන්
. ලංකාවේ කොහොමද දන්නේ නැහැ, කරලා නැහැ ඔය ටික ඇති ඊළගට Instagram ගැන කියලා දෙන්නම්