Fiverr කරන අය එන්න

no_comment

Well-known member
  • Jun 26, 2010
    1,618
    71
    48
    I don't know
    Fiverr කරන අය පොඩ්ඩක් කියනවද මේ දවස්වල Fiverr එකේ මුකුත් වෙනසක් තියෙනවද? ඒ කිව්වේ ඕඩර් සහ මැසෙජ් වල අඩුවක්‌ එහෙම තියෙනවද?. ස්තූතියි..

    Oya full time fiverr neda karanne?:)
     

    sinhalensoft

    Active member
  • Jul 9, 2013
    201
    35
    28
    Hamoma register wela den mokektawath orders nethuwa ethi
    එහෙම එකක් නෑ බං. මුලු ලංකාවම සෙට් වුනත් වැඩ තියෙනවා ඕන තරං. ඒත් අපේ අලුතෙන් සෙට් වෙන අයගෙ සර්විස් කොලිටි මදි. ඒකයි ගොඩක් උන් මග හිරවේන්නේ.