Fiverr කරන අය එන්න

Superman101

Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    Fiverr කරන අයගෙන් පොඩි උදව්වක්

    Gigs promote කරන්නේ කොහොමද කියල කියල දෙනවද? කොච්චර කරත් no views. Average views 10කට වගේ order එකක් එනවා.Facebook Ad campaign එකකුත් කරා නමුත් views එන්නේ නෑ. ඔයාලා සාර්ථක වුන විදිය කියලා දෙනවද ලොකු උදව්වක්.

    බොහොම ස්තුත්යි.
     
    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,576
    840
    113
    ad campaign eka katada kale?
    keeyak wiyadam kalada?
    mokakda ube niche eka sell karana?
    mehemai ban, selling niche market eka anuwa ube views depend wenawa
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    Facebook Ad campaign එකකුත් කරා නමුත් views එන්නේ නෑ.

    මම ෆිවර් ගැන නම් දන්නෙ නැහැ මචන්
    හැබැයි ඔහොම එකක් ප්‍රොමෝට් කරනවා නම් නිකම්ම උබගේ ගිග් ලින්ක් එක දාලා වැඩක් නැහැ මචන්! ඕවා ප්‍රොමෝට් කරන විදිහක් තියෙනවා
    මම උඹට හවස් වෙලා මැසේජ් එකක් දාන්නම් :)
     
    Last edited:

    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    ad campaign eka katada kale?
    keeyak wiyadam kalada?
    mokakda ube niche eka sell karana?
    mehemai ban, selling niche market eka anuwa ube views depend wenawa

    Facebook ad campaign ban, wadiya wiyadam kare na ban $10k wage.
    Motion Graphics ban sell karanne.
    Hoyagaththa $100k wage tiyenawa eka use karala Google Adwords wath try karoth hariyaida ban
     
    Last edited:

    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    මම ෆිවර් ගැන නම් දන්නෙ නැහැ මචන්
    හැබැයි ඔහොම එකක් ප්‍රොමෝට් කරනවා නම් නිකම්ම උබගේ ගිග් ලින්ක් එක දාලා වැඩක් නැහැ මචන්! ඕවා ප්‍රොමෝට් කරන විදිහක් තියෙනවා
    මම උඹට හවස් වෙලා මැසේජ් එකක් දාන්නම් :)

    Thanks මචන් ලොකු උදව්වක්.
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    Thanks මචන් ලොකු උදව්වක්.
    මෙහෙමයි මචන් මම කෙටියෙන් මෙතන දාන්නම් :)

    උඹ මචන් මුලින්ම හොඳ ඩොමේන් එකක් අරන් සයිට් එකක් හදපන්
    උබගේ කලින් හදපු වැඩ එහෙම දාලා
    ඒ සයිට් එකටම යූටියුබ් එකවුන්ට් එකක් හදලා ඒකටත් අප්ලෝඩ් කරපන්
    උබගේ ගිග් ලින්ක් එක ලස්සනට පේන තැනක දාපන්
    ඊට පස්සෙ ෆේස්බුක් ප්‍රොමෝට් කරන කොට ගිග් එක දාන්න එපා, උබගේ සයිට් එක දාපන්
    එතකොට පස්සෙ කාලෙක උඹට ඩිරෙක්ට් වැඩ ගන්න පුළුවන් ෆිවර් එක මත ඩිෆෙන්ඩ් නොවී
     
    Tharakadj

    Well-known member
  • May 11, 2009
    3,902
    316
    83
    machan mata gig walin orders awema na. buyer request yawala ekama ekak awa. dan 2 month wenawa kisi sarthaka bawak na. goda ena podi help ekak dipanko
     
    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    මෙහෙමයි මචන් මම කෙටියෙන් මෙතන දාන්නම් :)

    උඹ මචන් මුලින්ම හොඳ ඩොමේන් එකක් අරන් සයිට් එකක් හදපන්
    උබගේ කලින් හදපු වැඩ එහෙම දාලා
    ඒ සයිට් එකටම යූටියුබ් එකවුන්ට් එකක් හදලා ඒකටත් අප්ලෝඩ් කරපන්
    උබගේ ගිග් ලින්ක් එක ලස්සනට පේන තැනක දාපන්
    ඊට පස්සෙ ෆේස්බුක් ප්‍රොමෝට් කරන කොට ගිග් එක දාන්න එපා, උබගේ සයිට් එක දාපන්
    එතකොට පස්සෙ කාලෙක උඹට ඩිරෙක්ට් වැඩ ගන්න පුළුවන් ෆිවර් එක මත ඩිෆෙන්ඩ් නොවී

    eCommerce website එකක් වගේ එකක් ගැනද මචන් උබ කියන්නේ. මට සයිට් හදන්න නම් දන්නේ නෑ බන්. Site එකක්හැ දුවත් අපි සල්ලි ගන්නේ කොහොමද client ලාගෙන්.
     
    Last edited:

    AccountsBuwa

    Active member
  • Aug 2, 2017
    404
    87
    28
    LK
    Fiverr කරන අයගෙන් පොඩි උදව්වක්

    Gigs promote කරන්නේ කොහොමද කියල කියල දෙනවද? කොච්චර කරත් no views. Average views 10කට වගේ order එකක් එනවා.Facebook Ad campaign එකකුත් කරා නමුත් views එන්නේ නෑ. ඔයාලා සාර්ථක වුන විදිය කියලා දෙනවද ලොකු උදව්වක්.

    බොහොම ස්තුත්යි.

    gig title /description එක හොඳට ලියන්න keyword එක්ක
    Video එකකුත් add කරනන
    Adfly campaign එකකුත් කරලා බලන්න

    හරියන්නේ නැත්නම් Upwork වගේ try කරලා බලන්න
     
    AccountsBuwa

    Active member
  • Aug 2, 2017
    404
    87
    28
    LK
    eCommerce website එකක් වගේ එකක් ගැනද මචන් උබ කියන්නේ. මට සයිට් හදන්න නම් දන්නේ නෑ බන්. Site එකක්හැ දුවත් අපි සල්ලි ගන්නේ කොහොමද client ලාගෙන්.

    සල්ලි ගන්න එකනම් ලොකු දෙයක් නෙවෙයි. 2Checkout ශෝප්පින්ග් cart වලට use කරන්න පුළුවන්. නැත්නම් පයෝනීර් පුළුවන්.

    direct customers හොයා ගන්න එක තමයි අමාරු (හොඳ advertising budget එකක් නැතුව )
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,040
    8,297
    113
    Chilaw
    eCommerce website එකක් වගේ එකක් ගැනද මචන් උබ කියන්නේ. මට සයිට් හදන්න නම් දන්නේ නෑ බන්. Site එකක්හැ දුවත් අපි සල්ලි ගන්නේ කොහොමද client ලාගෙන්.

    E-commerce oni ne bn, page 5 k withra dala, hoda portpolio ekak, chat/conversations page ekak tiyena website ekak or landing page ekak hadaganna, e dala buynow button ekata fiverr gig eka link karanna, :)

    Selling > Promote Yourself click karala button ekak generate karaganna :)

    Me page eke wistara tiyenawa http://blog.fiverr.com/take-fiverr-business-anywhere/
     
    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,576
    840
    113
    Facebook ad campaign ban, wadiya wiyadam kare na ban $10k wage.
    Motion Graphics ban sell karanne.
    Hoyagaththa $100k wage tiyenawa eka use karala Google Adwords wath try karoth hariyaida ban

    aparade ban, ehema karanna epa. Ara ekek dala tiyenawa wage website ekak hadanna. (Refer youtube)
    Etapasse personal branding karanna. E kiyanne ube profile eka hodata hadanna. Eta passe site eka promote karanna FB and adwords wage methods use karala.
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    eCommerce website එකක් වගේ එකක් ගැනද මචන් උබ කියන්නේ. මට සයිට් හදන්න නම් දන්නේ නෑ බන්. Site එකක්හැ දුවත් අපි සල්ලි ගන්නේ කොහොමද client ලාගෙන්.
    මුළදි eCommerce ඕන නැහැ මචන්! ප්‍රොමෝට් කරන්නයි ඕන
    පස්සෙ කාට් එකක් දාලා වෙන එකක්ට කියලා හදන්න පුලුවන්
    eCommerce එකක්