Fiverr කරන අය / කරපු අය මේක බලන්න
ඔන්න හැමෝම fiverr කරන්න ගිහින් එකවුන්ට් බෑන් කරනවා කියනවනෙ. වැඩිදෙනෙක් කියන්නෙ අයිපී එක චේන්ජ් උනාම එහෙම වෙනවා කියලයි. මමත් fiverr කරන්න දැන් ටික දවසක ඉදල අධ්‍යනය කරමින් ඉන්න නිසා මේගැන ටිකක් හොයල බලන්න හිතුන මොකද මට බය හිතුන වැඩේ කරගෙන යද්දි මගේ එකවුන්ට් එකටත් කෙලවෙලා ගියොත් කියල. මම ෆේක් එකවුන්ට් එකක් හදල මම දන්න ඉංග්‍රීසි පාවිච්දි කරල මෙන්න මේ විදියට මැසේජ් එකක් දැම්මා. අනේ මන්ද මගේ දෙමලෙ උන්ට තේරුනාද කියල
Dear sir/Madam
I live in Sri Lanka. Usually I use mobile dongle for logging to internet. Therefore change the IP address every time when I log to internet. Is this a problem to fiverr.? My another account have banded from fiver.But in that time this was my only one account. As my mind I didn't do anything against to fiveer rules and regulations.please send me how can I maintain a account without any problem
උන් මේන්න මේවගේ මැසේජ් එකක් එවල තිබුනා.
Jason (Fiverr Customer Support)
May 04 23:27
Hi there,
This will undoubtedly cause issues with the location set on your account as the flag is set based on your current geographical location (IP), however, I am seeing your flag set to Sri Lanka for the moment, which is correct. If you experience any further issues with this, let us know.
Regards,
Jaosn
ඇත්තටම ඩොන්ගල් එකකින් ලොග් වෙලා fiverr කරනකොට වැඩේ අවුල්ද..? දන්න අය ටිකක් අත්දැකීම් මෙතන දාන්නකො .