Fiverr කරන අය / කරපු අය මේක බලන්න

Sep 23, 2013
188
6
0
Fiverr කරන අය / කරපු අය මේක බලන්න

ඔන්න හැමෝම fiverr කරන්න ගිහින් එකවුන්ට් බෑන් කරනවා කියනවනෙ. වැඩිදෙනෙක් කියන්නෙ අයිපී එක චේන්ජ් උනාම එහෙම වෙනවා කියලයි. මමත් fiverr කරන්න දැන් ටික දවසක ඉදල අධ්‍යනය කරමින් ඉන්න නිසා මේගැන ටිකක් හොයල බලන්න හිතුන මොකද මට බය හිතුන වැඩේ කරගෙන යද්දි මගේ එකවුන්ට් එකටත් කෙලවෙලා ගියොත් කියල. මම ෆේක් එකවුන්ට් එකක් හදල මම දන්න ඉංග්‍රීසි පාවිච්දි කරල මෙන්න මේ විදියට මැසේජ් එකක් දැම්මා. අනේ මන්ද මගේ දෙමලෙ උන්ට තේරුනාද කියල

Dear sir/Madam
I live in Sri Lanka. Usually I use mobile dongle for logging to internet. Therefore change the IP address every time when I log to internet. Is this a problem to fiverr.? My another account have banded from fiver.But in that time this was my only one account. As my mind I didn't do anything against to fiveer rules and regulations.please send me how can I maintain a account without any problem

උන් මේන්න මේවගේ මැසේජ් එකක් එවල තිබුනා.

Jason (Fiverr Customer Support)
May 04 23:27
Hi there,

This will undoubtedly cause issues with the location set on your account as the flag is set based on your current geographical location (IP), however, I am seeing your flag set to Sri Lanka for the moment, which is correct. If you experience any further issues with this, let us know.

Regards,
Jaosn

ඇත්තටම ඩොන්ගල් එකකින් ලොග් වෙලා fiverr කරනකොට වැඩේ අවුල්ද..? දන්න අය ටිකක් අත්දැකීම් මෙතන දාන්නකො .
 

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
ඔව් එක සැරයක් ඔයාගෙ එකවුන්ට් එකෙන් 61.245.13.44 එකෙන් ලොග්වෙලා ඊලඟට වෙන කෙනෙක් ඒ ip එකෙන්ම වෙන එකවුන්ට් එකක ලොග් වුනොත් ප්‍රශ්නයක් වෙන්න පුලුවන්auto multiple account detector එකක් වගේ තිබ්බොත් auto බෑන් වෙන්න පුලුවන්. කොහොමත් ලන්කාවෙ එකෙක් botnet run එකක් කරපු නිසා අයිපී වලින් බාගයක් විතරම flag වෙලා තියෙන්නෙ.


හැබැයි මෙතන නම් මූ කියල තියෙන්නෙ proxy,vpn දාගෙන ලොග් වෙන එක ගැනයි. එතකොට අහුවුනොත් අනිවා බෑන් තමයි
 
Last edited:
Sep 23, 2013
188
6
0
මම Fiverr වල තේරුම් ගත්ත දේ තමයි ෆේක් විදියට වෙනත් රටක් දාල හදන එකවුන්ට් තමයි බෑන් වෙන්නෙ කියන එක. මේක තමයි හොදම උදාහරණය.graphicforest/design-a-professional-logo-for-your-business-and-website?context=best_match&context_type=ratin
අපේ ලංකාවෙ එකෙක් තමන්ගෙම රටේ විදියට එකවුන්ට් එකක් හදල අවුරුද්දක් වෙනවා ගොඩක් හොදින් වැඬේ කරගෙන යනවා. ඌ මාසෙකට ඇවරේජ් එකක් විදියට රුපියල් 132000 විතර හොයනවා. ලාංකිකයෙක් විදියට මටනම් ගොඩක් ආඩම්බරයි මූ ගැන. කවුරුත් ෆේක් විදියට එකවුන්ට් හදන්න එපා රට නෙමෙයි වැදගත් වැඬේ කොලිටි එක. මේක දැම්මෙ උදාහරණයක් විදියටයි. මේකෙ අයිතිකාරය දැක්කොත් මුකුත් හිතන්න එපා.
 
Last edited:

Muttley

Active member
  • Jun 29, 2010
    891
    189
    43
    machan mamath US account ekak hadala karanne, Review and article writing karanne. orders tikakuth awa. but lankwwen normal widiyta log wenne. kela weida ban??? elakiri eke godak ewun kiyala tibba eka case ekak wenne na kiyala. :growl::growl::growl::growl::growl:
     

    MizTonia

    Member
    Jun 12, 2014
    5
    0
    0
    Goode share... lankave internet money karana ayata sartaka thatwaya geniyanda puluwan website ekak mama dekka eyala fiver wela masayata laksayakaa weda ganak upayanawa apitath eka kohamada karanne keyala keyala denawa oyalath balagantha puluwan me site ekata gihin.. http://sinhala.onlineemoney.com/ obata jeya..
     
    Sep 23, 2013
    188
    6
    0
    Goode share... lankave internet money karana ayata sartaka thatwaya geniyanda puluwan website ekak mama dekka eyala fiver wela masayata laksayakaa weda ganak upayanawa apitath eka kohamada karanne keyala keyala denawa oyalath balagantha puluwan me site ekata gihin.. http://sinhala.onlineemoney.com/ obata jeya..
    .

    මේකෙ සල්ලී දිල ඉගෙන ගන්න ඕනනේද? මචං ඊමනී ගැන සල්ලි දීල ඉගෙන ගන්න ඕනෙ නෑ ඉන්ටර්නෙට් එකේ තියෙනවා ඕන තරම් සිංහල වෙබ් සයිට් මේව ගැන කියල දෙනඑ්වා.සල්ලි දෙන්න යන්න එපා කාටවත් ඕවගෙ කරන්නෙ වැඩිහරියක් බොරුව.අත්දැකීමෙන් කියන්නේ