Fiverr දැන් තත්ත්වේ

niyomax

Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113

    fiverr වල දැන් තත්ත්වේ කොහොමද ? මගේ level 2 account එකක් තිබ්බා..2014 පස්සේ අද තමයි ගියේ :( අපරාදේ..

    දැන් තත්ත්වේ කොහොමද ?
    ඉස්සර වගේ වැඩ ගන්න අමාරුයිද? පොඩ්ඩක් අප්ඩේට් එකක් දාන්න දන්න අය..
    මේ account එක continue කළාට වැඩක් තියෙයිද? (විව්ස් අඩුයි)
    අලුත් එකක් හදන්න වෙයිද?

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,566
    2,391
    113
    කරන්නේ මොනවද බං..? දැන් ගොඩක් කල් ඉදන් sellers ල වැඩි.. ලිස්ට් වෙනවා අඩුයි. මාර competition එකක් තියෙන්නේ.. ලක් එකත් ඕනේ ටිකක්.. try කරලා බලන්න..
     
    moodiya

    Junior member
  • Feb 28, 2012
    746
    20
    18
    boho durata aluth ekak hadanna wei, wada ganna tikak kal ynawa, mokada competition eka hodatama wadine machan dan,,
    dan aluth ekak hadapan, parana eka gana nam idea ekak na, poddak ahala balanna thawa ayagen
     
    ytheekshana

    Well-known member
  • Feb 21, 2013
    1,181
    368
    83
    Kurunegala
    Level 2 hinda poddak hodaaa. aluth ewa haduwa kiyla order en na bn. Ape ewun godak kranne Logo Intros. Mewage mara wdhata gig tiyenne,wadak na kathaa karala
     
    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    කරන්නේ මොනවද බං..? දැන් ගොඩක් කල් ඉදන් sellers ල වැඩි.. ලිස්ට් වෙනවා අඩුයි. මාර competition එකක් තියෙන්නේ.. ලක් එකත් ඕනේ ටිකක්.. try කරලා බලන්න..

    graphics macho :D aparade ban mage karume thama :angry: hodata orders thibba ban giya aurudde idan ehemma yanna beri unaa wedath ekka..passe amathakama unaa kiyapanko :(

    thanx macho :)
     
    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    boho durata aluth ekak hadanna wei, wada ganna tikak kal ynawa, mokada competition eka hodatama wadine machan dan,,
    dan aluth ekak hadapan, parana eka gana nam idea ekak na, poddak ahala balanna thawa ayagen

    thanx kolla :)
     
    sinhalensoft

    Active member
  • Jul 9, 2013
    201
    35
    28
    පරණ එකේ රේටිංස් තියෙනවනම් ඒකම කරගෙන පලයං. නැතිනම් අලුතෙන් එකක් හදු. තරගය වැඩි අනාට කැපවීම තියෙනවනම් ගොඩ යන්න පුලුවන්. :yes::yes::yes: