Elm , thanx your replyforex තහනම්
කව්ද දැන් උබට ඕක කිව්වෙ :3
btw forex එහෙන් මෙහෙන් චුට්ටක් අල්ලගෙන කරන්න යන්න එපා..
එක්කො හරියට ඉගෙන ගනින් නැත්තම් freelancing පැත්තට පලයන්..
නිකන් අතේ තියන පිච්චිය කුඩු කරන් හිගන්නෙක් වෙන්නෙ නැතුව..
forex තහනම්
කව්ද දැන් උබට ඕක කිව්වෙ :3
btw forex එහෙන් මෙහෙන් චුට්ටක් අල්ලගෙන කරන්න යන්න එපා..
එක්කො හරියට ඉගෙන ගනින් නැත්තම් freelancing පැත්තට පලයන්..
නිකන් අතේ තියන පිච්චිය කුඩු කරන් හිගන්නෙක් වෙන්නෙ නැතුව..

ලාවට වගේ IQ Option කරාට කමක් නෑ![]()
උඹ ගොඩක් මොලේ තියෙන පට්ටම මීටරයක් නෙමේනම් ෆොරෙක්ස් කරනව තියා හිතන්නවත් එපා. පට්ටම මීටරේකට උනත් අවුරුදු 5 ක් වත් යනවා මාකට් එක හරියට ඇනලයිස් කරලා rules හොයා ගන්න. ෆොරෙක්ස් වලින් එක දිගට අවුරුදු 12 කට වඩා ප්‍රොෆිට් ගන්නේ 1% වගෙ ප්‍රමාණයක්. අනික ප්‍රොෆිට් ගන්න කවුරුත් උඹට කියලදෙයි කියල හිතන්න එපා. තමන් බොහොම අමාරුවෙන් මහන්සි වෙලා හොයා ගත්ත දෙයක් කවුරුත් තව එකෙක්ට කියල දෙන්නෙ නෑ.
ඔය අවුරුදු දෙකක් විතර ෆොරෙක්ස් කරලා ට්‍රේඩ්ස් තුන හතරක් හරි ගියාම මට ප්‍රොෆිට් තියෙනව කියල ස්වයන් ආතල් ගන්න උන් losing streak එකක් ආපු ගමන් කෙලෝ ගන්නවා. මේකෙත් ෆොරෙක්ස් වලින් ප්‍රොෆිට් තියෙනව කියල රඟපු උන් අන්තිමට ඉන්ඩිකේටර් විකුනල රිෆරල් ලින්ක් වලින් එහෙම සල්ලි හොයන්න හදපු විදිය දකින්න ඇතිනේ.