Fiverr පලවෙනි Order එක ආවා

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ඊලඟට කිරියෙ වැටෙන්නේ ජාත්‍යන්තර ප්‍රශ්න

    අර සුද්දා මට මෙහම කලා
    මුන් මට ගෙවුවෙ නෑ
    ඩොලර් රේට් එක හරිද
    🤪

    math okamai kiyanna awe ban,

    kamak naha ube hema kattakma purudu api ekatha ready wela imu ithin
     
    • Like
    Reactions: Nadun26

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,608
    8,343
    113
    giphy.gif
     
    • Like
    Reactions: Nadun26

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,819
    30,989
    113
    අඩෝ පට්ට බං ❤️ ඔහොමම ගේම ගහන් පලයන් හොදට. ෆයිවරේ ඕඩර්ස් හැදීගෙන එනකොට upwork එකත් ට්‍රයි කරපන්. උබට ගැලපෙනම වැඩේ ඕක තමා. ලංකාවෙ කට්ට කෛරාටික තෙම්පරාදු වෙච්ච සිංහලු එක්ක උබට බිස්නස් කරන්න අමාරුයි & කරත් හිගන ගනන් වලට කරලා, හරි හමන් ආදායමකුත් නැතුව, තව උන් දාන ප්‍රශ්න නිසා අඩාගෙන ඉන්න වෙන්නෙ. ඒහින්දා උබට ඔය වැඩේ සුපිරි. Professional විදිහට quality එකට වැඩේ කරපන්. ජය වේවා ❤️💪