Fiverr පලවෙනි Order එක ආවා

stasia

Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    Good luck.
    Kid Dancing GIF
     
    • Like
    Reactions: NRTG

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,439
    8,910
    113
    මාර සතුටුයි කොල්ල නේ ඊයේ මට Fiverr පලවෙනි Order එක ආවා
    Gig එක දැම්මේ 2022 , Client මගෙන් ඇහුවා මුලින්ම මගේ අත්දැකීම් අවුරුදු 12 කියල දාලා තිබුනට Review නැහැ කියල fiverr එකේ
    මම කිව්වා කිසි කෙනක් මට Order දැම්මේ නැහැ කියලා. මම එයාට විශ්වාසය ඇති වෙන්න කතා කළා එයා Order එක දැම්මා මාර සතුටුයි කොල්ල නේ. එයාගේ Server එක මම Setup කළා ඉතින් මම විනාඩි 30 න් ඉක්මනින් කළාට එයාට තව සතුටයි මම එයා ඉල්ලුවට වඩා දෙයක් දුන්න නිසා එයා මට තව $ 13 ගෙව්වා එයාගේ ඉදිරි වැඩ වලට ගන්නවා කිව්වා. එයාට හමු උන හොදම කෙනා කියලා කිව්වා මම
    එයා Netherland වල කෙනක්.



    pAvJHCzgMv.png
    kohomada set une mata VAPT thama set une nane fiverr
     
    • Like
    Reactions: Nadun26 and NRTG

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,131
    12,669
    113
    38
    Good luck, ai meke dannna epa paduwe karagena yanna.
    Good Luck Machan
    Congratulations මචං.. ඉදිරි වැඩකටයුතු සියලු දේ සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා...
    එළකිර්
    Superb superb 👍
    Good job. Well done...
    All the best bro... Puluwan kattiya kollata sup ekak demu...
    Good luck bro
    Good Luck!
    congratulations machan
    Well done Kiriyan (y)
    thank you machan la
    සුබ පැතුම් බන්.
    උඩ කොල්ලෙක් කියලා තියෙනවා වගෙ ඕක උබෙ ටර්නින්ග් පොයින්ට් එකක් කර ගනින්.
    ලංකවේ එකාලට අඩු ගානට කබුරලත් උබට බලු කතානේ අහගන්ඩ උනේ. ඔහොම යන්.


    අහ් මට දැනුයි මතක් උනේ. මන් බොට PM එකක් දැම්මා දෙයක් අහලා. කීවේ නෑ ඊරිසියාකාරයා. අකුලෝලම පල. 😉
    අනේ අය එවන්න අළුත් Msg එකක් විදියට , ඔයා කලින් මට Msg කල එකකට reply කල නම් එක මට එන්නෙන් නැහැ එක එළකිරි එකේ අවුලක් ගොඩක් අය කියනවා මචන් එක නිසා අලුතින් p.m එකක් එවන්න.
    Good luck machan!
    ela ela. good luck...

    my advise:
    wedi bajaneta yanne nethuwa hitiyoth hodai
    Congratulations ban. Meke ube profile eka danna epa dannawane meke inna samahara unge hati.

    @Bimmer Uda link eka dapu eka ain karapan kari wada nokara.
    එලකිරි බොසා

    බකට් එකක් නොදා ගොඩ දාගත්ත එකම ඇති
    Don't argue with overseas clients like you do with the locals my nigga
    I do not argue with customers in Sri Lanka; I only engage in arguments on forums.
    kohomada set une mata VAPT thama set une nane fiverr
    නිකන් ම ඇවිත් Msg කළා මම අත ඇරලා දාලා තිබුනේ
    Good Luck Bro (y)
    thank you
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,131
    12,669
    113
    38
    congratz bitch 😍😍😍




    2015දි මම මගේ පලවෙනි ෆයිවර් ඉන්කම් කලේ මේක.. :baffled:
    thank you

    මමනම් තව බිලා නැහැ බන් , බොන්න බය නැද්ද හිතේ තියෙන ඔකොම හැම එකාටම කිව්වොත් කියලා ?

    Good Luck !
    thank you
    ------ Post added on May 25, 2024 at 1:56 PM
     
    • Wow
    Reactions: Heshan Daminda

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,740
    12,666
    113
    127.0.0.1:8080/Kandy
    thank you

    මමනම් තව බිලා නැහැ බන් , බොන්න බය නැද්ද හිතේ තියෙන ඔකොම හැම එකාටම කිව්වොත් කියලා ?



    thank you
    ------ Post added on May 25, 2024 at 1:56 PM
    ithin hithe tiyena dewal wala awlak nettam bayak na ne
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,145
    1
    100,900
    113
    34
    Kalutara
    thank you

    මමනම් තව බිලා නැහැ බන් , බොන්න බය නැද්ද හිතේ තියෙන ඔකොම හැම එකාටම කිව්වොත් කියලා ?
    එච්චර නම් කන්ට්‍රෝල් නැති වෙන්නේ නෑ. අනික ඉතින් හිතේ මොනවා හංගන් ඉන්නවද උඹ පිටවෙයි කියල බය වෙන්න තරම්? මට නම් එහෙම හංගන් ඉන්න තරම් දෙයක් නෑ.
     
    • Haha
    Reactions: Amila llll

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,131
    12,669
    113
    38
    ithin hithe tiyena dewal wala awlak nettam bayak na ne
    ඔව් නේද :)
    එච්චර නම් කන්ට්‍රෝල් නැති වෙන්නේ නෑ. අනික ඉතින් හිතේ මොනවා හංගන් ඉන්නවද උඹ පිටවෙයි කියල බය වෙන්න තරම්? මට නම් එහෙම හංගන් ඉන්න තරම් දෙයක් නෑ.
    මම ඉතින් බිලාම නැහැනේ එක නිසා ඕව දන්නේ නැහැ :)
     
    • Sad
    Reactions: Heshan Daminda

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,253
    36,312
    113
    කෑගල්ල
    එල මටත් පට්ටම ආතල් පළවෙනි order එක ආපු දවසේ. දැන් මම පොඩ්ඩක් වැඩ කරන්නේ නැතිව ඉන්න කියලා හිතුවේ.

    එක කරියෙක් දෙන්නෙක් මට එපාම කෙරෙව්වා. උන් වැඩෙත් අරන් සාල්ලිත් දෙනවා. ඒත් පුදුම මානසික වදයකි උන්ගෙන් තියෙන්නේ ඉවරයක් නෑ. අන්තිමට උන් Fiverr එකට complain කරලා මට ආපු mail එකට Fiverr උන්ටත් බැනලා. කොහොම හරි උන් දාපු complain එක අන්තිමට මගේ උනා. මාන් හිතුවේ කෙලාවයි කියලා. එහෙම උනේ නෑ. තාමත් එලට job එනවා. එකක්වත් කරන්නේ නෑ. පිස්සු හැදිලා ඉන්නේ අරුන් කරපු වැඩෙන්. :ROFLMAO: :ROFLMAO:
     
    • Like
    Reactions: Nadun26 and gamerlk