Fiverr බැල්ලිගෙ පුතෙක් .

Ragna_SL

Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    මචන්ලා මම Fiverr එකෙන් website එකක් හදන්න ආපු Order එකක් කරා. සමහර ඌ ඉල්ලපු දේවල් කරන්න බෑ කියල කලින්ම දැනුම් දීල confirmation එකක් ගත්ත . ඊ ට පස්සේ මු order එක Deliver කරපු ගමන්ම Dispute එකක් Open කරල කියනවා මේ Website එක ලෝ කොලිටිලු ..කාලේ ගත්ත වැඩිලු අරකයි මේ කයි. ඌ මයි time extend request එක approve කරේ .. මම ලෝගින්ස් චෙක් කරා මු එව්වා change කරලා . පස්සේ මං කිව්වා තෝ යකෝ ඒ ක එනම් එවලේ කියන්න එපැයි අවසාන product එක deliver කරාම කියන්නෙ මොකද . අනික වෙනස් වෙන්න දෙයක් තිබ්බනම් ඒක කියන්න තිබ්බ කියල . අනික ඔයා වෙබ්සයිට් එක use කරනවා කියල ලයිව් සයිට් එකේ pics ගහල යැව්වා. මු ඊට පස්සේ ඒ සයිට් එක නෑ කියල පොටෝස් එවල කියනවා දැන් ඒ ක නෑ කියල ...මු ඒවා එව්වේ පැය 6කට වගේ පස්සේ .. මු හිතන්නේ අපි කව්රු කියලද දන්නේ නෑ මු සයිට් එක වෙන domain එකකට ට්‍රාන්ෆර් කරගෙනද කොහෙද ...

    මන් CS එකට කිව්වා මේ seen එක උන් කියනවා උන්ට කරන්න දෙයක් නෑලු . Client එක්ක කතා කරලා විසදගන්න බලන්නලු . අම්මගේ රෙද්ද .. යකෝ උන්ට බැරි මොකෝ මේ සීන් observe කරලා උන්ගේ පැත්තෙන් order එක accept කරන්න . මේකට මොකද්ද කරන්නේ කියපල්ලා බං.order එකේ වැටෙනවා late delivery කියල CS එකෙක්ගෙන් ඇහුවම කියනවා CS එකෙන් Cancel කරේ නැත්තම් ඕක හැමදාම ඔමම තියෙනවලු .. . බොක්කටම මල පැනල ඉන්නේ සිරාවටම ....
    වැඩක් නෑ බං..Fiverr එකේ උන්ට වටින්නේ Buyers ලා මිසක් අපිව නෙවේ..
    මටත් ඔය සීන් එක වෙලා තියෙකවා සැරයක්..
    කොරන්න දෙයක් නෑ
    දුක තමයි රංජිනි :dull:
     
    • Like
    Reactions: rukey184

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,179
    1
    100,985
    113
    34
    Kalutara
    එක පාරක් මටත් ඕක උනා. අවුරුදු 3ක් හෝ 4ක් ඇති දැන්. UK හරි US හරි බයර් කෙනෙක්. කිසිම මැසේජ් එකක් නැතුව නිකන්ම 1 star දාලා තිබ්බා නැත්තන් කෙලින්ම dispute එකක්ද මන්දා ඕපන් කරලා තිබ්බා. හරියට මතක නෑ දැන් සීන් එක., කොහොම හරි ඕක ගැන OECSL එකේ දැම්මා. දාපු පොස්ට් එකට කමෙන්ට් කරනවා එකෙක් කොහොමද මගේ රිවිව් එක කියලා. බලද්දී ලංකාවේ පොන්න පකෙක්ම තමා ඇවිල්ලා මට කෙලල තියෙන්නේ. ඌ ඊට පස්සේ fb එකේ ඉන්බොක්ස් ඇවිල්ල කිව්වා රිවිව් එක අයින් කරගන්නම් අන්තිම ෆයිල් එකද මොකක්ද එවන්න කියල. මම යැව්වේ නෑ ඒ පකයට.
     
    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,661
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷

    Onna kapanawa nam beli ☺️
     
    rukey184

    Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth

    ow ban matath sakayi lankawe pakayekda kiyala....mokada profile ekath lagadi hadapu 1k
     
    • Sad
    Reactions: Heshan Daminda

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    එක පාරක් මටත් ඕක උනා. අවුරුදු 3ක් හෝ 4ක් ඇති දැන්. UK හරි US හරි බයර් කෙනෙක්. කිසිම මැසේජ් එකක් නැතුව නිකන්ම 1 star දාලා තිබ්බා නැත්තන් කෙලින්ම dispute එකක්ද මන්දා ඕපන් කරලා තිබ්බා. හරියට මතක නෑ දැන් සීන් එක., කොහොම හරි ඕක ගැන OECSL එකේ දැම්මා. දාපු පොස්ට් එකට කමෙන්ට් කරනවා එකෙක් කොහොමද මගේ රිවිව් එක කියලා. බලද්දී ලංකාවේ පොන්න පකෙක්ම තමා ඇවිල්ලා මට කෙලල තියෙන්නේ. ඌ ඊට පස්සේ fb එකේ ඉන්බොක්ස් ඇවිල්ල කිව්වා රිවිව් එක අයින් කරගන්නම් අන්තිම ෆයිල් එකද මොකක්ද එවන්න කියල. මම යැව්වේ නෑ ඒ පකයට.
    Lokenma utum rata lankawai 😂 atule inne un taram aul eun loke kohewath natuwathi . Lankawe eun hitan inne nam meke anit patta habei dan Indian karayonta wada ajuthai
     
    • Sad
    Reactions: Heshan Daminda

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,454
    25,709
    113
    මම නම් දැනුම බින්දුවයි ඕවා ගැන. පුලුවන් නම් genuine විදිහට details එහෙම අරගෙන කරන online සෙට් එකක් එකතු වෙලා society එකක් හදාගන්න. අර වගේ එවුන්ට shot එක දෙන්න shadow accounts ටිකකුත් හදාගන්න.

    අනෙක වැඩක් ගද්දී video එකක් වත් ගන්නේ නැද්ද?

    මට චීනියක් මාට්ටු වුණා video call එකක් අරගෙන. Direct manufacturer කිව්වාට ඒකි කඩයක වැඩ කරන English පුලුවන් එකියක්. (part time trader)
     
    • Like
    Reactions: rukey184

    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,886
    5,075
    113
    Pandora
    ඔහොම උන් chat කරද්දීම හොයාගන්ට පුළුවන්. පොඩ්ඩක් මිටරෙන් හිටියනම් උගේ චැට් style එක. block කරලා ද්ම්ම්නම් හරි, නැත්නම් කෙල්න්ම බෑ කියනවා
     
    • Like
    Reactions: lilman

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,337
    12,608
    113
    Piliyandala
    CS eken nam support eka balaporoththu wenna epaa... unta apiva paisekata wath care karanne naaah..

    Puluwan tharam clients la filter karala ganna one ban.. api ithin weda ena ninda ena oona ekekge weda karala matath kela una Fiverr account eka Video Editing gigs daala thibbe.. aluth ekak haduva ranking wath wenne naha ban den hari amarui.
     
    • Like
    Reactions: hodakolla

    despa

    Active member
  • Jan 22, 2010
    704
    197
    43
    මචන්ලා මම Fiverr එකෙන් website එකක් හදන්න ආපු Order එකක් කරා. සමහර ඌ ඉල්ලපු දේවල් කරන්න බෑ කියල කලින්ම දැනුම් දීල confirmation එකක් ගත්ත . ඊ ට පස්සේ මු order එක Deliver කරපු ගමන්ම Dispute එකක් Open කරල කියනවා මේ Website එක ලෝ කොලිටිලු ..කාලේ ගත්ත වැඩිලු අරකයි මේ කයි. ඌ මයි time extend request එක approve කරේ .. මම ලෝගින්ස් චෙක් කරා මු එව්වා change කරලා . පස්සේ මං කිව්වා තෝ යකෝ ඒ ක එනම් එවලේ කියන්න එපැයි අවසාන product එක deliver කරාම කියන්නෙ මොකද . අනික වෙනස් වෙන්න දෙයක් තිබ්බනම් ඒක කියන්න තිබ්බ කියල . අනික ඔයා වෙබ්සයිට් එක use කරනවා කියල ලයිව් සයිට් එකේ pics ගහල යැව්වා. මු ඊට පස්සේ ඒ සයිට් එක නෑ කියල පොටෝස් එවල කියනවා දැන් ඒ ක නෑ කියල ...මු ඒවා එව්වේ පැය 6කට වගේ පස්සේ .. මු හිතන්නේ අපි කව්රු කියලද දන්නේ නෑ මු සයිට් එක වෙන domain එකකට ට්‍රාන්ෆර් කරගෙනද කොහෙද ...

    මන් CS එකට කිව්වා මේ seen එක උන් කියනවා උන්ට කරන්න දෙයක් නෑලු . Client එක්ක කතා කරලා විසදගන්න බලන්නලු . අම්මගේ රෙද්ද .. යකෝ උන්ට බැරි මොකෝ මේ සීන් observe කරලා උන්ගේ පැත්තෙන් order එක accept කරන්න . මේකට මොකද්ද කරන්නේ කියපල්ලා බං.order එකේ වැටෙනවා late delivery කියල CS එකෙක්ගෙන් ඇහුවම කියනවා CS එකෙන් Cancel කරේ නැත්තම් ඕක හැමදාම ඔමම තියෙනවලු .. . බොක්කටම මල පැනල ඉන්නේ සිරාවටම ....
    Fiverr atha arala wena mokak hari watte pitiye wedak karapan ban.. ratata barak nowee
     
    • Haha
    Reactions: rukey184

    rukey184

    Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    මම නම් දැනුම බින්දුවයි ඕවා ගැන. පුලුවන් නම් genuine විදිහට details එහෙම අරගෙන කරන online සෙට් එකක් එකතු වෙලා society එකක් හදාගන්න. අර වගේ එවුන්ට shot එක දෙන්න shadow accounts ටිකකුත් හදාගන්න.

    අනෙක වැඩක් ගද්දී video එකක් වත් ගන්නේ නැද්ද?

    මට චීනියක් මාට්ටු වුණා video call එකක් අරගෙන. Direct manufacturer කිව්වාට ඒකි කඩයක වැඩ කරන English පුලුවන් එකියක්. (part time trader)
    Fiverr wala messages wirtayi ban

    ඔහොම උන් chat කරද්දීම හොයාගන්ට පුළුවන්. පොඩ්ඩක් මිටරෙන් හිටියනම් උගේ චැට් style එක. block කරලා ද්ම්ම්නම් හරි, නැත්නම් කෙල්න්ම බෑ කියනවා
    munam emama hithanna amaru una ban . ada baladdi fiverr CS huttala order eka cansel karala
    ------ Post added on Mar 5, 2021 at 6:31 PM

    Fiverr atha arala wena mokak hari watte pitiye wedak karapan ban.. ratata barak nowee
    oooon kiwa.... yko rata noya ratata $ addanna tiyna widihak thama Fiverr , Freelancer Upwork wage platforms me wage un hinda ithin ewage thathweth hallu wenawa
    ------ Post added on Mar 5, 2021 at 6:34 PM

    mona rate kenekda? eyage details tiyenawada? one nan mata PM karanna eyage details US wage nam OK. mama puluwan widihata karala dennam.. order value eka keeyada?
    uba mokadda karanna yanne ? Ada baladdi order eka cansel
    ------ Post added on Mar 5, 2021 at 6:38 PM
     
    • Like
    • Sad
    Reactions: cuteoz and HYBRIDPC

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,179
    1
    100,985
    113
    34
    Kalutara
    ෆයිවරේ බයර්ට දෙයියන්ට වගේ සලකනවා කියන්න හොඳම උදාහරනේ තමා feedback දෙන විදිහ. බලපන්කො බයර් feedback එක දුන්නම ඒක පෙනන්නේ නෑ අපි feedback එකක් දෙනකන්. ඌ හදිස්සියේ හරි අපිට 1 star වගේ එකක් දීලද නැද්ද කියල දන්නේ නැතුව අපි උට 5 Star දුන්නොත් අපරාදේ. ඒ වුනාට එහෙම තමා වෙන්නේ මේ සිස්ටම් එකේ. ඉස්සර ඔහොම සීන් නෑ. උගේ එක බලලා තමා අපි feedback දෙන්නේ.
     
    6ix9ine

    Well-known member
  • Sep 28, 2018
    721
    255
    63
    Kiribathgoda
    Buyer First අපිට බයර් ගල් කපල ගියත් උන් අහක බලන් ඉන්නවා දැක්ක ජරාම කස්ටමර් කෙයාර් එක
     
    • Like
    Reactions: lilman

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,243
    5,084
    113
    Loading...
    CS එකට සැරටම බැනලා දාපන්. මන් දන්නෙ නැහැ exposed නොවී කරන්න පුලුවන් ද කියලා. එහෙම කරන්න පුලුවන් නම් කරපන්. ඕවා හදාගත්තෙ නැත්නම් ළඟදිම platform එකට දෙයියන්ගෙම පිහිටයි කියලා, අඩුපාඩු ටික ඔක්කොම කියලා පැහැදිළිව යවපන්. ඒකෙන් හොඳක් වෙයි සමහරක්විට. වෙන කරන්න දෙයක් නැහැ.
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    Fiverr wala messages wirtayi ban

    munam emama hithanna amaru una ban . ada baladdi fiverr CS huttala order eka cansel karala
    ------ Post added on Mar 5, 2021 at 6:31 PM

    oooon kiwa.... yko rata noya ratata $ addanna tiyna widihak thama Fiverr , Freelancer Upwork wage platforms me wage un hinda ithin ewage thathweth hallu wenawa
    ------ Post added on Mar 5, 2021 at 6:34 PM

    uba mokadda karanna yanne ? Ada baladdi order eka cansel
    ------ Post added on Mar 5, 2021 at 6:38 PM
    mama online customer service karanne. mata complaints enawa, hema magulakma enawa, US buyer keneknam karana widiha danawa, county police eke fraud division eke inappropriate of agreement kiala kiwwoth tikak baya wenawa, 90%k sarthakai.
     
    • Like
    Reactions: RLT4U

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,132
    4,997
    113
    -In Darkness-
    Fiverr එකේ ඕවා නෝමල් දේවල් බං. ඔය වගේ සිද්ධි කොච්චර නම් වෙලා තියෙනවාද. කරන්න දෙයක් නෑ. ෆයිනල් ඩිලිවරි වෙනකන් Source File යවන්නේ නෑ. වෙබ් සිද්දි නම් දන්නේ නෑ. ඒකේත් ලොගින් නොදි වගේ ඉන්න තිබ්බේ උඹට ඩිලිවර් කරනකන්.
     
    • Like
    Reactions: Spiderman.Ayya