Fiverr වල ස්ථාවර වන්නේ කෙසේද
මචංලා මේක මට දැවෙන ප්‍රශ්ණයක්. මගේ ෆයිවර් ඉනිම හරියට ශ්‍රි ලංකාවේ ක්‍රිකට් වගේ. වදින වෙලාවට වදිනවා. නැති දවසට එක දිගට කෝඩේ. කොහොදම ෆයිවර් වල ස්ථාවර වෙන්නේ.රිටන් බයර්ලා කියලා වාසියක් වෙන බයර්ලා ලොයෙත් සෙට් වෙලා නෑ. සෙට් වන්නෙම මේකේ සෙලර්ලා බයර්ලා විදියට එන සීන්. 5$ ට 1000$ වැඩ ගන්නවා ඒ අය. ඔයාලත් දන්නවනේ. එහෙම 3ක් විතර ඉන්නවා. දැන්නම් දැක්කත් උගුරට එන සයිස්. ඒ දෙන්නෙත් දවස් 30ම යන ඕඩර්. අයියෝ
මට පොඩ්ඩක් කියලා දෙනවද කොහොමද ෆයිවර් වල stable වෙන්නේ කියලා. මොකද මෙකේ ලෙවල් 1, ලෙවල් 2 වගේම top rated සෙලර්ලා ඉන්නවා කියලා මන් දන්නවා. කෙහොමද ඔයාලා ඒ තැනට ගියේ. ලොකු අයියලා උදව් කරන්න.ප්ලීස්

gig eka random tamai udata enne, ekath api late/cancel ehema weddi wenas wenawa, recommend/
high rating nam
kela wenakota kelawenawa. mage 4000+ reviews tiyena gig ekata dan impression 100-300 masetama.
order 16-20k wath complete wenna wenwa dawasata. ehema watenwa ithin sub orders deela gig karana ayata. api wage thaniyen wade karan inna untamane kelawenne