fiverr සල්ලි paypal එකට ගන්න

darakas

Junior member
  • Oct 2, 2012
    39
    2
    8
    Kandy
    fiverr සල්ලි paypal එකට ගන්න

    යාලුවනේ fiverr සල්ලි paypal එකට ගන්න fiverr එකේ email එකම paypal email එක වෙන්න ඕනෙද ? paypal account එකක් සම්පත් credit card ekakin activate කරන විදිහත් දැනගන්න ඕනේ..
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    fiverr email ekama wenna ona naha. wena paypal ekak danna puluwan.
    lankawe nowana malaysia wage salli receive karanna puluwan rataka paypal account ekak hadala eke credit cards walata oyage sampath debit or credit card eka add karanna.
    eeta passe sampath bank ekata call karala code eka illan verify box eke gahanna
     
    Sashen16

    Junior member
  • May 15, 2009
    37
    1
    8
    32
    Matara
    Fiverr USA account එකකින් සල්ලි ගන්න ඕනි!

    මට ලොකු අවුලක් තියෙනවා.. මගේ account එක හදල දැන් මාස 4ක් විතර වෙනවා. මං ඒකෙන් සල්ලි ගත්තෙ payoneer card එකෙන්. Fiverr Revenue card එක ඉල්ලනකොට තියන card එකටම ඒක link කරන්න කියල ඒක එහෙම කර ගත්තා. ගිය අවුරුද්දෙ දෙසැම්බර් වල කලේ annual fee කියල $29 විතර කපා ගත්තා උන්. මට negative reviews 2ක් වැටුනා. දැන් orders එන්නෙ නෑ.

    ඉතින් මං USA විදියට තව account එකක් හැදුවා. මට ඒක මගේ පරණ Payoneer එකට link කරගන්න පුළුවන්ද?
     
    r1a

    Well-known member
  • Jan 3, 2013
    943
    21
    48
    fiverr email ekama wenna ona naha. wena paypal ekak danna puluwan.
    lankawe nowana malaysia wage salli receive karanna puluwan rataka paypal account ekak hadala eke credit cards walata oyage sampath debit or credit card eka add karanna.
    eeta passe sampath bank ekata call karala code eka illan verify box eke gahanna

    api malaysian acount ekak hadana kota address phone numbers denna onith malasian ewamada?
     
    Last edited:

    Isonnaya

    Banned
    fiverr email ekama wenna ona naha. wena paypal ekak danna puluwan.
    lankawe nowana malaysia wage salli receive karanna puluwan rataka paypal account ekak hadala eke credit cards walata oyage sampath debit or credit card eka add karanna.
    eeta passe sampath bank ekata call karala code eka illan verify box eke gahanna

    sampath debit card eken online payment karanna puluwan da machn ?