මට පොඩි page ඩිසයින් වැඩක් කරගන්න ඕනෙ වෙලා තියෙනවා. Fiverr එකේ හොඳට ඩිසයින් කරන උන්ගෙ ප්‍රොෆයිල් දෙක තුනක් කියහල්ලකො.
මට පොඩි page ඩිසයින් වැඩක් කරගන්න ඕනෙ වෙලා තියෙනවා. Fiverr එකේ හොඳට ඩිසයින් කරන උන්ගෙ ප්‍රොෆයිල් දෙක තුනක් කියහල්ලකො.
බංගලිදේසෙ එකෙක් හම්බ උනා unlimited revisions.

මාරයිනේ..
බංගලිදේසෙ එකෙක් හම්බ උනා unlimited revisions.
බන්ගලියෝ පෝසත් කරන්න එපා 
මාරයිනේ..
web design වැඩකටද? responsive ?![]()
දේශීය දේ අගය කරන්න, අපේ දේ ගන්නබන්ගලියෝ පෝසත් කරන්න එපා
![]()
ඒකනෙ බන් මෙතන ඇහුවෙ. එකෙක්වත් නෑනෙඒකනෙ බන් මෙතන ඇහුවෙ. එකෙක්වත් නෑනෙ
අපේ අතීත මුතුන් මිත්තෙක්ට දුන්න කියල හිත හදාගන්න 
මුන්ට පින නෑ, බන්ගලියටම දෙන්න එහෙනංඅපේ අතීත මුතුන් මිත්තෙක්ට දුන්න කියල හිත හදාගන්න
![]()

ඒවා ඉතින් ෂේප් එකේ කරගන්න මාට්ටු නොවී.මෙතන එකෙක්ට වැඩ දුන්නොත් මම කවුද කියල මාට්ටුවෙයි නේද බන්? ප්‍රොෆයිල් මොනවද කියල ඇහුවෙ ඒකයි.![]()
මේකේ එකෙක්ට දුන්නට කමක් නෑ ඉතින් සපෝට් එකට.
මට නිකන් දැකල පුරුදුයිත් වගේ කොහෙදිද කියල මතක නෑ නෙ 
ඒවා ඉතින් ෂේප් එකේ කරගන්න මාට්ටු නොවී.මේකේ එකෙක්ට දුන්නට කමක් නෑ ඉතින් සපෝට් එකට.
මාට්ටු වෙන්න නං දෙයක් නෑ මේ උඹේ ෆොටෝ එකක් ගෙඩිය පිටින් avatar එකට දාල තියෙන්නෙමට නිකන් දැකල පුරුදුයිත් වගේ කොහෙදිද කියල මතක නෑ නෙ

සත්තුවත්තේ සත්තුවත්තේ
![]()

මම ඔය වැඩ දැනගෙන හිටියනම් සිරාවට උඹට සල්ලි ගානක් නැතුව හරි කරල දෙනවා බන්

bump
Fiverr orders අඩු නැද්ද කට්ටියට මේ දවස්වල?![]()