Fiverr AI arts පටන්ගන්න පුලුවන් අය .

IndrajithGamage

Well-known member
  • Oct 6, 2022
    13,783
    1
    15,528
    113
    පිරිමියෙක්ද මේ ?


    ------ Post added on Feb 18, 2023 at 9:01 AM
    ඇස් දෙක පොඩ්ඩක් චෙක් කරගත්තා නම් නරකද බං? පිරිමින්ට තියා ලංකාවෙ ගෑනුන්ටවත් ඔහොම රෝස pussy එකක් තියෙනවා දැකල තියෙනවද උඹ?
     

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    එහෙම නිකම් දාන්න පුලුවන්ද. ඔවට ගියාම review කරලා තියන ඒවත් පෙන්නනවා නේද. Among my client කියන එක මාත් මේ ලඟදි දැක්කේ.
    එහෙම ලොකු අවුලක් නම් නැතුව ඇති.
    අන්තිමට tick කරන්න තියෙනවා මම අර client එක්ක වැඩ කරලා තියෙනවා, මේක මෙහෙම දාන්න මට අවසර තියෙනවා කියලා.

    Midjourney එකේ free හදන්න පුලුවන් කීපයක් විතරයි. ඒ හින්දා අනිත් අය midjourney එකේ හදන ඒවාගෙ prompt එකේ තියෙන වචන (විශේෂ වචන) මූලින් ඉගෙනගෙන වැඩේට බහින්න.
    ------ Post added on Feb 18, 2023 at 10:40 AM
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,974
    35,910
    113
    වොන්ඩර් ලැන්ඩ්
    තාම අලුත් කැටගරිය!!! 8-)
    හරියට Prompt ලියලා හොද ඒවා generate කරනන පුලුවන් නම් පටන් ගන්න වැඩිය කට්ටිය තාම නැති නිසා....
    orders තියනව.. plan කරල ඉක්මනට පටන් ගන්න... $$ කීයක් හරි හොයාගන්න පුලුවන් නේ. ;)

    https://www.fiverr.com/categories/graphics-design/ai-art-prompt?source=gig_sub_category_link

    AI services කියලා වෙනම section එකක් තියනව..
    තාම ගොඩක් කට්ටිය නෑ . තමන්ට පුලුවන් පැත්තෙන් gigs දැම්මොත් තැනක් එයි .

    https://www.fiverr.com/cp/ai-services

    ios ekata photo to air art hoda app deka thunak kiyanna sagor
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,373
    113
    Kaduwela
    මට dilbert වගේ කාටුන් එකක් ඇඳගන්න බැරිද ඕකෙන්?
    6761e43e-b2bf-4f84-b5e3-32cf4a5736cd.png

    7874e4a1-77ee-42c9-85f7-b79047ba52af.png

    3cfb0f1d-aca0-45e3-8c91-136fc713fcb0.png

    8eb37ade-09a6-499e-a0dc-2191de1a5e6c.png
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,576
    72,774
    113
    මාලඹේ
    Ow Midjourney Paid Plan eka gaththa kiyanne orders daaganna puluwan.
    I feel bad for Photo Manipulating Artists.
    Photo Manipulating ගැන ඉගෙන ගෙන වරෙන් පොන්නයෝ මේMidjourney කියන්නේ Photoshop නෙවෙයි 🤣🤣
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    Photo Manipulating ගැන ඉගෙන ගෙන වරෙන් පොන්නයෝ මේMidjourney කියන්නේ Photoshop නෙවෙයි 🤣🤣
    උඹ නේද එකකින් හදපු සින්දුවක් උඹ ලිව්ව කියල මේකෙ දාගෙන හැමිණුනේ :lol:
     

    keerthiyaa

    Well-known member
  • Aug 13, 2017
    1,597
    1,693
    113
    ඇස් දෙක පොඩ්ඩක් චෙක් කරගත්තා නම් නරකද බං? පිරිමින්ට තියා ලංකාවෙ ගෑනුන්ටවත් ඔහොම රෝස pussy එකක් තියෙනවා දැකල තියෙනවද උඹ?
    e hilath pukeda tiyenne