Fiverr AI arts පටන්ගන්න පුලුවන් අය .

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    තාම අලුත් කැටගරිය!!! 8-)
    හරියට Prompt ලියලා හොද ඒවා generate කරනන පුලුවන් නම් පටන් ගන්න වැඩිය කට්ටිය තාම නැති නිසා....
    orders තියනව.. plan කරල ඉක්මනට පටන් ගන්න... $$ කීයක් හරි හොයාගන්න පුලුවන් නේ. ;)

    https://www.fiverr.com/categories/graphics-design/ai-art-prompt?source=gig_sub_category_link

    AI services කියලා වෙනම section එකක් තියනව..
    තාම ගොඩක් කට්ටිය නෑ . තමන්ට පුලුවන් පැත්තෙන් gigs දැම්මොත් තැනක් එයි .

    https://www.fiverr.com/cp/ai-services

    ela kollek :love:
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,400
    166,790
    113
    එකමත් එක රටක
    ios ekata photo to air art hoda app deka thunak kiyanna sagor
    මම AI art ගැන එච්චර දන්නේ නෑ බන්.

    wordpress karana fiverr profile ekaka , ai art karaoth aulada ban ?
    අහල බලපං උන්ගෙන්ම. එහෙම අවුලක් නෑ මම දන්නා විදියට.
    ------ Post added on Feb 18, 2023 at 4:43 PM

    AI Artists =8,138 services available:eek:

    දැන් තව 1000ක් වැඩි වෙලා සතියක් යන්න කලින්
    ------ Post added on Feb 23, 2023 at 5:39 AM
     
    • Like
    Reactions: cshapegt