Fiverr and freelancer help

Neshan011

Member
May 19, 2017
37
4
0
Fiverr and freelancer වැඩ කරන අය මුලින්ම Fiverr and freelancer සියිට් වල වැඩ පටන් ගන්නේ කොහොමද, අලුතින් පටන් ගන්න අය විදිහට මොනවිදිහටද කරන්න ඕනි කියල, කියල දෙන්නකෝ. පින්
 
Last edited:
  • Like
Reactions: ^Buddhika^

^Buddhika^

Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    fiverr gana dapu thread athi elakiri eke tag search karama ewi
    ewage athi kattiya experience ewa kiyawala idea ekak ganna
     
    Last edited:

    madmax9

    Active member
  • Feb 21, 2017
    397
    61
    28
    Fiverr
    ---------------------
    මුලින්ම Account එකක් හදාගන්න.
    ඊට පස්සෙ හොඳ ගිග් එකක් දාන්න. මේකෙ තමයි orders එන්න බලපාන දේ ඒනිසා gig image එක හොඳට හදන්න. gig දාන්න කලින් ඔයා කරන field එකට අදාල gig බලල ඉන්න.
    හැමදාම buyer request දාන්න.
    Orders එන්නේ නෑ වගේනම් fake orders දාලා ratings හදාගන්න.
     

    ruvi777cute

    Well-known member
  • Sep 25, 2014
    2,085
    875
    113
    33
    Srilanka
    have plenty of threads regarding FIVERR.
    search and learn 1st.
    the freelance system is simple

    1. create an account
    2. Show you skills
    3. get orders.
    4. finish the tasks
    5 Earn in $$$$$$$$$

    note: it's not a rocket science, create an account and you cand do the rest :)
     

    Syco90

    Well-known member
  • Aug 11, 2014
    2,223
    246
    63
    Sycone Angoda :P
    Fiverr
    ---------------------
    මුලින්ම Account එකක් හදාගන්න.
    ඊට පස්සෙ හොඳ ගිග් එකක් දාන්න. මේකෙ තමයි orders එන්න බලපාන දේ ඒනිසා gig image එක හොඳට හදන්න. gig දාන්න කලින් ඔයා කරන field එකට අදාල gig බලල ඉන්න.
    හැමදාම buyer request දාන්න.
    Orders එන්නේ නෑ වගේනම් fake orders දාලා ratings හදාගන්න.
    :yes::yes:
     

    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,604
    776
    113
    Hamilton, NZ
    unique gig ekak damoth daws 3n orders 2k 3k enwa. e tika hariyata karala 5 star ratings dagathoth goda thama puthe. ;) ithuru tika ube athe.

    uba dana gig ekata orders enne na kiyanne gig eka awl. fake ekaking orders dala rating aran wadi dura yanna ba ban. e wage accounts orders 50k 60k krata passe welenawa ;)