Fiverr and freelancer help

Neshan011

Member
May 19, 2017
37
4
0
Fiverr and freelancer වැඩ කරන අය මුලින්ම Fiverr and freelancer සියිට් වල වැඩ පටන් ගන්නේ කොහොමද, අලුතින් පටන් ගන්න අය විදිහට මොනවිදිහටද කරන්න ඕනි කියල, කියල දෙන්නකෝ. පින් :eek::eek::eek::eek:
 

Addin Aiya

Well-known member
  • Apr 5, 2016
    2,118
    370
    83
    Fiverr me tike orders ne kiyanwa
    Mage parana acc ekak aya goda gana balanwa ban me dwas wala
    Prana set ekata msg ekak dala order ekak gatha
    Aluth ewanm ekawath awe ne thama
    Buyer reqest danwa