Fiverr SEO

sajith1100

Well-known member
  • May 27, 2012
    455
    292
    63
    Fiverr SEO කරන අය ඉන්නවද එලකිරියේ. මම 2013 ඉදලා Try කරනවා තවම සාර්ථක වෙන්න බැරි උනා. මම කරන්නේ Video Editing. ලංකාවේ හැම රූපවාහිනී නාලිකාවකම වගේ මම කරපු Advertisement Play වෙනවා. මොන විදියට Fiverr Gig හැදුවත් Order එන්නේ නෑ. Device දෙකකින් හැදුවා Account දෙකක් දෙකටම නෑ. කරුමෙද? අවාසනාවද? මම හොයන Category එකෙන් සමහර කරලා තියෙන Order දැක්කම ඊට වඩා ගොඩක්ම Quality එකට දෙන්න පුළුවන් කියලා හිතෙනවා මටත්. ඒත් ඕඩර් නැතුව කොහොමද කරන්නේ. හෙල්ප් එකක් දෙන්න පුළුවන් කෙනෙක් ඉන්නවද එලකිරියේ. Meta Gag, Meta Data, ඔය හැම විදියකින්ම Description එහෙම දාලා Gig හදලා තියෙනවා අඩුම තරමේ Order තියා ආසාවට මැසේජ් එකක් වත් එන්නේ නෑනේ. 🙂

    #Meta TAG
    ------ Post added on Feb 25, 2024 at 11:46 AM
     
    infoniroshan

    Well-known member
  • Jun 2, 2013
    1,183
    320
    83
    UK -Uswetakeiyawa
    1. Fiverr search ekath, SEO athara connection ekak ne, fiverr search algorithm eka wenama level ekak. meta data walata karanna puluwan bambuwak ne.
    2. Fiverr SEO kiyanne (metadata) walin wene, Google eke search results walata suggest wena eka witharak. godakma image search walin tamai gemak gahaganna puluwan. lesi ne.
    3. Fake orders tikak noda goda yannanam, oyage buyersla wa fiverr ekata adinna wenawa, ekko social media marketing karanna wenawa. ehema karala gig tika rank karan, eke effect eken fiverr search eke rank up karan orders tikak goda daganna puluwan.

    *** issara(2011-2016) fiverr search eke rank une, (best selling) gig eka publish karala masen reviews 10 k gaththoth, wena ekek masen reviews 12 k gaththoth eka rank wenawa kalin ekata wada. (gig age + more reviews )

    *** dan "Best Selling" eka duwanne (Star Reviews + avg gig price + Private Feedback) wage point walin, pena widiyata meeta wada godak tiyenawa un consider karana.

    ***aluth update eken passenam tama hithaganna be, eth tama search field ekata update eken wenasak wela ne wage.
     
    sajith1100

    Well-known member
  • May 27, 2012
    455
    292
    63
    1. Fiverr search ekath, SEO athara connection ekak ne, fiverr search algorithm eka wenama level ekak. meta data walata karanna puluwan bambuwak ne.
    2. Fiverr SEO kiyanne (metadata) walin wene, Google eke search results walata suggest wena eka witharak. godakma image search walin tamai gemak gahaganna puluwan. lesi ne.
    3. Fake orders tikak noda goda yannanam, oyage buyersla wa fiverr ekata adinna wenawa, ekko social media marketing karanna wenawa. ehema karala gig tika rank karan, eke effect eken fiverr search eke rank up karan orders tikak goda daganna puluwan.

    *** issara(2011-2016) fiverr search eke rank une, (best selling) gig eka publish karala masen reviews 10 k gaththoth, wena ekek masen reviews 12 k gaththoth eka rank wenawa kalin ekata wada. (gig age + more reviews )
    බොහොම ස්තුතියි මචෝ
     
    • Like
    Reactions: infoniroshan

    fernando93

    Well-known member
  • Feb 7, 2019
    980
    835
    93
    Fiverr allanna ynna epa dn. eka enna enna chora wenawa.
    direct allagenama wada krnagena ynna. mt ehemi.

    Fiverr SEO kyala deyak nehe. rank wenne orders walata saha rating walata
     
    • Like
    Reactions: dananjaya696

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,555
    6,335
    113
    Fiverr SEO කරන අය ඉන්නවද එලකිරියේ. මම 2013 ඉදලා Try කරනවා තවම සාර්ථක වෙන්න බැරි උනා. මම කරන්නේ Video Editing. ලංකාවේ හැම රූපවාහිනී නාලිකාවකම වගේ මම කරපු Advertisement Play වෙනවා. මොන විදියට Fiverr Gig හැදුවත් Order එන්නේ නෑ. Device දෙකකින් හැදුවා Account දෙකක් දෙකටම නෑ. කරුමෙද? අවාසනාවද? මම හොයන Category එකෙන් සමහර කරලා තියෙන Order දැක්කම ඊට වඩා ගොඩක්ම Quality එකට දෙන්න පුළුවන් කියලා හිතෙනවා මටත්. ඒත් ඕඩර් නැතුව කොහොමද කරන්නේ. හෙල්ප් එකක් දෙන්න පුළුවන් කෙනෙක් ඉන්නවද එලකිරියේ. Meta Gag, Meta Data, ඔය හැම විදියකින්ම Description එහෙම දාලා Gig හදලා තියෙනවා අඩුම තරමේ Order තියා ආසාවට මැසේජ් එකක් වත් එන්නේ නෑනේ. 🙂

    #Meta TAG
    ------ Post added on Feb 25, 2024 at 11:46 AM
    උබ fiverr seo කරන්න නම්
    Israeli server hack කරපන්... නිකන් ගොන් vada නොකර
    .. හැමවෙලේම ගිග් එක අප්ඩේට් කරපන්... පොඩි ෆොටෝ එකක් අප්ලෝඩ් කරත් ඇති ... Key word මාරැ කරන්න... බලන්න පුළුවන් තරම්... ලොග් වෙලාම ඉන්න.. ෆෝන් එකෙත් ලොග් වෙලාම ඉන්න... පරිස්සමින්.. වෙන account එකකින්... පුලුවන් නම් payment කරලා මෙයා හරි හොඳයි කියල තමන්ම දාගන්න... සර්ච් වල මුල් පෙජ් දෙකට එනව කියන්නේ ගොඩ..
    ...
    සිල්ලර කඩයක් වුනත් හොඳට Business තියෙන්නේ එක දිගට ඇරල තිබ්බොත් විතරයි...
     
    sumane20

    Well-known member
  • May 28, 2016
    3,403
    2,750
    113
    34
    Kandy
    Dan fiver eke competion eka wadi
    Ube account ekata wadipura reviews thiyanawanem orders enawa
    salli deela reviews da ganin , tr1 country account walin
     
    jikwitintant

    Well-known member
  • Jul 1, 2016
    1,548
    1,614
    113
    Fiverr SEO කරන අය ඉන්නවද එලකිරියේ. මම 2013 ඉදලා Try කරනවා තවම සාර්ථක වෙන්න බැරි උනා. මම කරන්නේ Video Editing. ලංකාවේ හැම රූපවාහිනී නාලිකාවකම වගේ මම කරපු Advertisement Play වෙනවා. මොන විදියට Fiverr Gig හැදුවත් Order එන්නේ නෑ. Device දෙකකින් හැදුවා Account දෙකක් දෙකටම නෑ. කරුමෙද? අවාසනාවද? මම හොයන Category එකෙන් සමහර කරලා තියෙන Order දැක්කම ඊට වඩා ගොඩක්ම Quality එකට දෙන්න පුළුවන් කියලා හිතෙනවා මටත්. ඒත් ඕඩර් නැතුව කොහොමද කරන්නේ. හෙල්ප් එකක් දෙන්න පුළුවන් කෙනෙක් ඉන්නවද එලකිරියේ. Meta Gag, Meta Data, ඔය හැම විදියකින්ම Description එහෙම දාලා Gig හදලා තියෙනවා අඩුම තරමේ Order තියා ආසාවට මැසේජ් එකක් වත් එන්නේ නෑනේ. 🙂

    #Meta TAG
    ------ Post added on Feb 25, 2024 at 11:46 AM
    matath oya wademai ban local wada tikak hoya gena karanna one machan
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,355
    113
    כדור הארץ
    වැඩක් නැද්ද මහන්සි වෙලා ඒ කියන්නේ
    මමත් seo service වික්‍කා web development කලා.
    වැඩක් නෑ account වලට කෙලවනවා.
    පස්සේ site එකක් හදාගෙන shape එකේ කරගෙන යනවා.
    උඹ වෙනම කරගෙන ඵලයන්.
    ආවොත් ආවා ගියොත් ගියා කියලා fiverr කරපන්.
    Site එකක් හදාගෙන ඒකට seo කරපන් අනුන්ගේ site වලට seo කරන්නේ නැතුව.