Fiverr SEO

Amila llll

Well-known member
  • Jun 19, 2009
    6,783
    6,339
    113
    මමත් seo service වික්‍කා web development කලා.
    වැඩක් නෑ account වලට කෙලවනවා.
    පස්සේ site එකක් හදාගෙන shape එකේ කරගෙන යනවා.
    උඹ වෙනම කරගෙන ඵලයන්.
    ආවොත් ආවා ගියොත් ගියා කියලා fiverr කරපන්.
    Site එකක් හදාගෙන ඒකට seo කරපන් අනුන්ගේ site වලට seo කරන්නේ නැතුව.
    e kiwwe ubata business karanna kiyala wenama site ekak hadagaththa da bn?
     
    • Like
    Reactions: stasia

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,783
    6,339
    113
    ඔව්. ඒක තමයි හොඳම දේ එක එකා උඩ depend වෙන්නෙ නැතුව.
    ela ela. kiyak wage yayi da bn podi site ekak maintain karanna?

    portfolio tika daannai assets tikak sell karanayi idea ekak tiyenwa site ekak hadala.
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,355
    113
    כדור הארץ
    ela ela. kiyak wage yayi da bn podi site ekak maintain karanna?

    portfolio tika daannai assets tikak sell karanayi idea ekak tiyenwa site ekak hadala.
    මාසෙට $10ක් වගේ යන්නෙ hosting වලට. Seo වලට ටිකක් යනවා. Seo උබම කරනවා නම් අවුලක්ම නෑ
     
    • Love
    Reactions: Amila llll

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,783
    6,339
    113
    මාසෙට $10ක් වගේ යන්නෙ hosting වලට. Seo වලට ටිකක් යනවා. Seo උබම කරනවා නම් අවුලක්ම නෑ
    monawa hari sell karanwa nam payment gateway daanna one neda? ekata wenama gaanak yanne nadda?
    mama stock video, 3d model hadana wada karanwa.
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,355
    113
    כדור הארץ
    monawa hari sell karanwa nam payment gateway daanna one neda? ekata wenama gaanak yanne nadda?
    mama stock video, 3d model hadana wada karanwa.
    Foreign countries වලට sell කරනවා නම් paypal, stripe තමයි. Payhere වගේ ඒවට pay කරන්න දෙන්නේ නෑලු වෙන රටවලින් denie කරනවලු. Customersලා කියලා තියනවා මට. ලකේ පංකාව ඇතුලෙ නම් payhere අවුලක් නෑ. උන්ගේ support වැඩක් නෑ අන්තිමයි
     
    • Wow
    Reactions: Amila llll

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,783
    6,339
    113
    Foreign countries වලට sell කරනවා නම් paypal, stripe තමයි. Payhere වගේ ඒවට pay කරන්න දෙන්නේ නෑලු වෙන රටවලින් denie කරනවලු. Customersලා කියලා තියනවා මට. ලකේ පංකාව ඇතුලෙ නම් payhere අවුලක් නෑ. උන්ගේ support වැඩක් නෑ අන්තිමයි
    ela ela. thanks bn.
     
    • Like
    Reactions: stasia

    sajith1100

    Well-known member
  • May 27, 2012
    455
    292
    63
    මමත් seo service වික්‍කා web development කලා.
    වැඩක් නෑ account වලට කෙලවනවා.
    පස්සේ site එකක් හදාගෙන shape එකේ කරගෙන යනවා.
    උඹ වෙනම කරගෙන ඵලයන්.
    ආවොත් ආවා ගියොත් ගියා කියලා fiverr කරපන්.
    Site එකක් හදාගෙන ඒකට seo කරපන් අනුන්ගේ site වලට seo කරන්නේ නැතුව.
    සයිට් එකක් තියෙනවා එහෙනම් ඒක පොඩ්ඩක් ගොඩ ගන්න බලන්න ඕනි ඒක හොදයි නේද මචන්
     
    • Like
    Reactions: stasia

    olutanji

    Well-known member
  • Sep 5, 2022
    2,156
    1,589
    113
    mnm kre ithn, mage ctgrye first page thibb gig 10ka wge description tags wenama sheet ekkt copy krla idea ek gatta, masekin wge first order eka awa, hby mge ctgrytma thibbe gig 4k 5k wge, dannam 500ganak tye, eka godak unta hari gihin thibba, wenama seo seen ekaknm one na mn hitnne
     
    එහෙමත් අරන් දැම්මා මචං හරිගියේ නෑ
     
    olutanji

    Well-known member
  • Sep 5, 2022
    2,156
    1,589
    113
    එහෙමත් අරන් දැම්මා මචං හරිගියේ නෑ
    upowrk try karanna, nattan time tyenwm twitter, insta, discord servers wala taman krpu projects upload krla tawa aya ekka connect wenna balanna,ethkot shape eke clientla tikak hadenawa
     
    nash95

    Well-known member
  • Apr 30, 2018
    4,034
    1,595
    113
    Foreign countries වලට sell කරනවා නම් paypal, stripe තමයි. Payhere වගේ ඒවට pay කරන්න දෙන්නේ නෑලු වෙන රටවලින් denie කරනවලු. Customersලා කියලා තියනවා මට. ලකේ පංකාව ඇතුලෙ නම් payhere අවුලක් නෑ. උන්ගේ support වැඩක් නෑ අන්තිමයි
    stripe set karaganna vidiya guide ekak dennako
     
    epgehan1

    Well-known member
  • Apr 16, 2013
    637
    293
    63
    hell
    උබ fiverr seo කරන්න නම්
    Israeli server hack කරපන්... නිකන් ගොන් vada නොකර
    .. හැමවෙලේම ගිග් එක අප්ඩේට් කරපන්... පොඩි ෆොටෝ එකක් අප්ලෝඩ් කරත් ඇති ... Key word මාරැ කරන්න... බලන්න පුළුවන් තරම්... ලොග් වෙලාම ඉන්න.. ෆෝන් එකෙත් ලොග් වෙලාම ඉන්න... පරිස්සමින්.. වෙන account එකකින්... පුලුවන් නම් payment කරලා මෙයා හරි හොඳයි කියල තමන්ම දාගන්න... සර්ච් වල මුල් පෙජ් දෙකට එනව කියන්නේ ගොඩ..
    ...
    සිල්ලර කඩයක් වුනත් හොඳට Business තියෙන්නේ එක දිගට ඇරල තිබ්බොත් විතරයි...
    hema welawema gig update karana eka nam hoda deyk newei.