Fiverr club එකේ එකෙක් අද ශෝටක් ගහන් food city ගිහින් බඩු මලු දෙක අත් දෙකට අරන් එන එකේ photo එකක් ගහලා facebook දාල තියෙනවා. උඩින් දාල තියෙන්නේ
"අපි තාමත් පොලවේ පය ගහලා ඉන්නේ කොල්ලනේ..." කියලා

හිතපන්කෝ ඉතින්.
"අපි තාමත් පොලවේ පය ගහලා ඉන්නේ කොල්ලනේ..." කියලා

හිතපන්කෝ ඉතින්.