හදාගන්නේ කොහොමද බන් Fiverr / ebay මුකුත් log වෙන්න දෙන්නේ නැ This site can’t be reached කියාලා එන්නේ. Router එකත් reset කලා. අඩෝ ගොඩ දාගන්න කොහොමද ? youtube හැම එකක්ම බලලා කලා හරි ගියේ නෑ,