Fiverr Gig ගැන

Giant

Well-known member
  • Jan 24, 2016
    7,507
    9,190
    113
    මචං මම මේක fiverr වල දත් දැකපු දෙයක් සැරටම. උඹලටත් මේක වේලා තියේද. මම මගේ පරණ ගිග් එකක් මොඩිෆයි කලොත් එහෙම එක ආයේ සේව් කලාට පස්සේ සර්ච් ලිස්ට් වලින් සදහටම මැකිලා යනවා. ආයේ බල්ලෝ දාලාවත් හොයන්න බෑ. මොකද මට තාමත් ඉබේ එන ඕඩර් වලින් එන ඒවා ඔක්කොම එන්නේ හද්ද ලඩි ගිග් එකකින්. අනිත් ගිග් එකක් වත් අනික් උන්ට තියා මටවත් පෙන්නන්නේ නෑ.මං අර ගිග් එක අල්ලන්නේවත් නැතුව ඉන්නේ එකත් ගියෝත මන් ඕපපාතික වෙන නිසා ෆයිවර් වල.ඇයි බන් ඒ කුජීත සීන්.

    කස්ටමර් කෙයා ඇහුවා.උන් කියනවා අවුලක් නෑත ඒවා ලිස්ටඩ් කියලා. ස්ක්‍රීනුත් එවනවා. එත් පට්ට ගිග් කොච්චර තිබ්බත් සර්ච් වලින් එන ඔඩර් එන්නේ අර ලඩි ගිග් එකට විතරයි. ඒ කියන්නේ අර ගිග් අවුල්

    අත්දැකීම් බෙදාගම්මු
     
    • Like
    Reactions: Rockstar Athelete

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    අනේ මන්දා මන් මමත් අවුරුදු දෙකක් පරන ගිගි එකක් එඩිට් කරා ලගදි,දවස් දෙක තුනක් හොයාගන්නවත් තිබ්බේ නෑ ආපහු ඒක උඩට ඇවිත් තිබ්බා..
     

    nu45an

    Junior member
  • Sep 22, 2015
    334
    24
    18
    Ehema ekak na ban...title and tags update karoth poddak wenas wenawa...mama kiyanne avg. customer reviews filter eka gana and search..relavance ekenam kohoma uda patha yanawane...luck eka thama..pahugiya tike sahenna update kara..aulak une na..

    LUCK EKA THAMA..
     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    මන් දන්න තරමින් ගිග් එක අප්ඩේට් කරාම තිබුන තැනටම එන්න පැය 48ක් යනවා. මගේ එක මාස 2 කලින් නම් හෝම් පේජ් එකේ තිබ්බ. එච්චරම තමයි දැන් ඒක අඩුම ෆයිවර් එකේවත් තියන්වද දන් නෑ. වෙනදා තරම් නැතත් නෝමල් ඕඩර් එනවා. රිපීට් උන් නිසයි ජීවත් වෙන්නෙ තනිකරම.
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    මන් දන්න තරමින් ගිග් එක අප්ඩේට් කරාම තිබුන තැනටම එන්න පැය 48ක් යනවා. මගේ එක මාස 2 කලින් නම් හෝම් පේජ් එකේ තිබ්බ. එච්චරම තමයි දැන් ඒක අඩුම ෆයිවර් එකේවත් තියන්වද දන් නෑ. වෙනදා තරම් නැතත් නෝමල් ඕඩර් එනවා. රිපීට් උන් නිසයි ජීවත් වෙන්නෙ තනිකරම.
    :yes::yes:
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,507
    9,190
    113
    අනේ මන්දා මන් මමත් අවුරුදු දෙකක් පරන ගිගි එකක් එඩිට් කරා ලගදි,දවස් දෙක තුනක් හොයාගන්නවත් තිබ්බේ නෑ ආපහු ඒක උඩට ඇවිත් තිබ්බා..

    man hitanne bn ehenam mage awulak.
    ekama ladi gig eka witharai show wenne list eke
    thanikara buyer request game ekak yanne:yes::yes:

    reperate atharin pathara