Fiverr Gigs කොච්චර දැම්මත්....

shameera89

Well-known member
  • Jun 26, 2013
    16,339
    12,608
    113
    Piliyandala
    සල්ලි දීලා ෆේක් ඔර්ඩර් එකක් ගෙන පට්ට රිවිව් එකක් ලියාගනින්...

    මමත් කරගත්තේ එහෙම තමයි... මම ගෙවල මම ම ලියා ගත්ත රිවිව් එකෙන් පස්සේ වැඩ ආවා

    පස්සේ මගේ එකවුන්ට් එකට කෙලෙව්වා එක ගැනියෙක්... ෆයිවර් එකේ එවුන් සපෝර්ට් කරේ බයර් ගේ පැත්තට... මගේ එකවුන්ට් එක නැති උනා Video Edit kare $350 වගේ හොයල තිබ්බ සල්ලි නම් ගන්න පුළුවන් උනා දවස් ගානක් ගිහිල්ල
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,183
    1
    100,990
    113
    34
    Kalutara

    කීයක් වියදම් කලාද රිවිව් වලට? ඩිලිවරි කලේ මොනවද ෆේක් ඕඩර් එකට?
     
    • Like
    Reactions: pathaleiretta

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,273
    36,374
    113
    කෑගල්ල
    අනේමන්දා අවුරුදු දේකක් විතර හදන් ඉදලා වැඩ කරලාම හොද රිවිවු ටිකක් හදාන ඉදලත් ඔඩර් එන්නේ නෑ වැඩියේ. :lol: :lol::lol:. එනකොට එනවා. අයේ සුනාමි වගේ.
     
    • Like
    Reactions: pathaleiretta

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,477
    4,477
    113
    මාත් 10 ක් විතර දැම්මා එකකට තමයි ඔර්ඩර්ස් එන්නේ. හැබැයි ඒකට හොඳටම එනවා. ගිග් එකක් දාද්දි හොඳ රිසච් එකක් කරලා තරඟකාරීත්වය අඩු ඉල්ලුම වැඩි එකක් තෝරගන්න ඕනේ. තරඟකාරීත්වය වැඩි එකකට කොච්චර ෆේක් ඔර්ඩර්ස් දැම්මත් වැඩක් නෑ.පළවෙනි පේජ් එක ඇතුලේ ගිග් එක පේන්න හදාගන්න පුලුවන්නම් ෆේක් ඔර්ඩර්ස් 5 ක් විතර දාගෙන ගොඩ යන්න පුලුවන්
     
    • Like
    Reactions: kasun090354t

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,339
    12,608
    113
    Piliyandala
    කීයක් වියදම් කලාද රිවිව් වලට? ඩිලිවරි කලේ මොනවද ෆේක් ඕඩර් එකට?
    $7 wage giyaa order ekar pay karanna $5 gig ekakata..

    fiverr eke eun balanne naha api monada upload karanne kiyala..

    nikan podi video clip ekak upload karala order eka accept karala complete kara... mata salli awa...echcharai
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,183
    1
    100,990
    113
    34
    Kalutara
    $7 wage giyaa order ekar pay karanna $5 gig ekakata..

    fiverr eke eun balanne naha api monada upload karanne kiyala..

    nikan podi video clip ekak upload karala order eka accept karala complete kara... mata salli awa...echcharai
    එක රිවිව් එකද බන් දැම්මේ?
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,183
    1
    100,990
    113
    34
    Kalutara
    Ow eka order ekata eka review ekai.. rating eka uparima dagena review eka denma.

    normal buyer kenek order ekak place karana widihamai... wede thiyenne eeka apima karagaththa eka witharai ban...

    loku case ekak naa...
    ෆ් රිවිව් දාන්න වෙනම උන් ඉන්නවා. උඹ උඹේම මැසිමෙන්ද දැම්මේ?
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,260
    24,416
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    common ad daanna epa unique gig ekak hadala danna. description eka short n sweet danna epa detail karala danna. images tika attractive hadaganna karapu project wala screenshot images include karala. sample imgs 5k wath danna
    first time loku gig price danna epa. orders aduma 10k wage set wenakamwath.
     
    • Like
    Reactions: kinkon

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,051
    113
    පිළි-ඇඳි-දොළ
    මාත් 10 ක් විතර දැම්මා එකකට තමයි ඔර්ඩර්ස් එන්නේ. හැබැයි ඒකට හොඳටම එනවා. ගිග් එකක් දාද්දි හොඳ රිසච් එකක් කරලා තරඟකාරීත්වය අඩු ඉල්ලුම වැඩි එකක් තෝරගන්න ඕනේ. තරඟකාරීත්වය වැඩි එකකට කොච්චර ෆේක් ඔර්ඩර්ස් දැම්මත් වැඩක් නෑ.පළවෙනි පේජ් එක ඇතුලේ ගිග් එක පේන්න හදාගන්න පුලුවන්නම් ෆේක් ඔර්ඩර්ස් 5 ක් විතර දාගෙන ගොඩ යන්න පුලුවන්
    mona piliwelatada ban 10k damme. 1 by 1 da. nattan eka paara kihipayak queue kalada. kochchara kal thibada eka order ekak