Orders එන්නෙ නෑනෙ
හෙන ගොඩක් දැම්ම එක එක විදියට ලිය ලිය හරියන්නෑ ගොඩ එන්න උදව් කරන්න
හෙන ගොඩක් දැම්ම එක එක විදියට ලිය ලිය හරියන්නෑ ගොඩ එන්න උදව් කරන්න
කීයක් වියදම් කලාද රිවිව් වලට? ඩිලිවරි කලේ මොනවද ෆේක් ඕඩර් එකට?සල්ලි දීලා ෆේක් ඔර්ඩර් එකක් ගෙන පට්ට රිවිව් එකක් ලියාගනින්...
මමත් කරගත්තේ එහෙම තමයි... මම ගෙවල මම ම ලියා ගත්ත රිවිව් එකෙන් පස්සේ වැඩ ආවා
පස්සේ මගේ එකවුන්ට් එකට කෙලෙව්වා එක ගැනියෙක්... ෆයිවර් එකේ එවුන් සපෝර්ට් කරේ බයර් ගේ පැත්තට... මගේ එකවුන්ට් එක නැති උනා Video Edit kare $350 වගේ හොයල තිබ්බ සල්ලි නම් ගන්න පුළුවන් උනා දවස් ගානක් ගිහිල්ල

. එනකොට එනවා. අයේ සුනාමි වගේ.$7 wage giyaa order ekar pay karanna $5 gig ekakata..කීයක් වියදම් කලාද රිවිව් වලට? ඩිලිවරි කලේ මොනවද ෆේක් ඕඩර් එකට?
එක රිවිව් එකද බන් දැම්මේ?$7 wage giyaa order ekar pay karanna $5 gig ekakata..
fiverr eke eun balanne naha api monada upload karanne kiyala..
nikan podi video clip ekak upload karala order eka accept karala complete kara... mata salli awa...echcharai
Ow eka order ekata eka review ekai.. rating eka uparima dagena review eka denma.එක රිවිව් එකද බන් දැම්මේ?
ෆ් රිවිව් දාන්න වෙනම උන් ඉන්නවා. උඹ උඹේම මැසිමෙන්ද දැම්මේ?Ow eka order ekata eka review ekai.. rating eka uparima dagena review eka denma.
normal buyer kenek order ekak place karana widihamai... wede thiyenne eeka apima karagaththa eka witharai ban...
loku case ekak naa...
Lap eken order eka place kare review kare phone eke app eken wife geෆ් රිවිව් දාන්න වෙනම උන් ඉන්නවා. උඹ උඹේම මැසිමෙන්ද දැම්මේ?
යක්ක පුතෙක්Fiverr eke fake review දාන ගිග් එකක් දාල ඒකට ෆේක් රිවීව් දාන්න බැරිද
mona piliwelatada ban 10k damme. 1 by 1 da. nattan eka paara kihipayak queue kalada. kochchara kal thibada eka order ekakමාත් 10 ක් විතර දැම්මා එකකට තමයි ඔර්ඩර්ස් එන්නේ. හැබැයි ඒකට හොඳටම එනවා. ගිග් එකක් දාද්දි හොඳ රිසච් එකක් කරලා තරඟකාරීත්වය අඩු ඉල්ලුම වැඩි එකක් තෝරගන්න ඕනේ. තරඟකාරීත්වය වැඩි එකකට කොච්චර ෆේක් ඔර්ඩර්ස් දැම්මත් වැඩක් නෑ.පළවෙනි පේජ් එක ඇතුලේ ගිග් එක පේන්න හදාගන්න පුලුවන්නම් ෆේක් ඔර්ඩර්ස් 5 ක් විතර දාගෙන ගොඩ යන්න පුලුවන්