Fiverr help!

GingerBread

Member
May 16, 2011
1,207
88
0
AOSP Repository
Fiverr eke gig stats realtime update wenawada?? Ehema naththan fixed welawakatada update wenne??
Mama dan join wela 1 week wagey wenawa, muladi stats hondata thibba but dan poddai wadi wenne :(
 
ratadel

Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    real time update වෙන්නේ නෑ මචන්. daily update wenne (server time)

    දැන් පොඩ්ඩයි වෙනස් වෙන්නේ කියන්නේ gig එක ගොඩක් යට ගිහිල්ල :(

    තව සතියක් විතර බලල orders නැත්නම් ගිග එක එඩිට් කරලා බලපන්.ඒ අතරේ නිකන් ඉන්න එපා. fiverr ගැන කියවපන්. තව gigs දාපන්. skills develop කරගනින් :)

    සමහරු reviews exchange/buy කරනවා. මම නම් කරලා නෑ. එත් positive review එකක් වැටුනහම gig එක හිටු කියල උඩට එනවා :)
     
    • Like
    Reactions: GingerBread

    GingerBread

    Member
    May 16, 2011
    1,207
    88
    0
    AOSP Repository
    real time update වෙන්නේ නෑ මචන්. daily update wenne (server time)

    දැන් පොඩ්ඩයි වෙනස් වෙන්නේ කියන්නේ gig එක ගොඩක් යට ගිහිල්ල :(

    තව සතියක් විතර බලල orders නැත්නම් ගිග එක එඩිට් කරලා බලපන්.ඒ අතරේ නිකන් ඉන්න එපා. fiverr ගැන කියවපන්. තව gigs දාපන්. skills develop කරගනින් :)

    සමහරු reviews exchange/buy කරනවා. මම නම් කරලා නෑ. එත් positive review එකක් වැටුනහම gig එක හිටු කියල උඩට එනවා :)

    ayyoo :( mama notice karapu deyak thamai dawase godak wela account ekata log wela fiverr eke hitiyama stats wadi wenawa. ehema wenawada bung sirawatama??

    reviews exchange kara kiyala ban weida?? :baffled:

    thanks for the input machan. rep ++++
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    ayyoo :( mama notice karapu deyak thamai dawase godak wela account ekata log wela fiverr eke hitiyama stats wadi wenawa. ehema wenawada bung sirawatama??

    reviews exchange kara kiyala ban weida?? :baffled:

    thanks for the input machan. rep ++++

    සමහරු කියනවා අපි online ඉන්න වෙලාව වැඩි වෙන්න වැඩි වෙන්න අපේ gig එක උඩට එනවා කියල. අනික fiverr වල search filter එකක් තියෙනවා "Only show sellers who are online" කියල. තවත් දෙයක් තමයි buyers ල online ඉන්න seller කෙනෙක්ව contact කරගන්න තියෙන ඉඩ වැඩි :)

    හොඳම දේ තමයි fiverr app එක download කරගන්න එක. එතකොට data ඕන්කරලා තියෙන හැමවෙලේම අපි online කියල පෙන්නන්නේ.

    අනික buyer කෙනෙක් message එකක් දැම්මොත්, නැත්නම් වෙන notification එකක් ආවොත් උඹට phone එකට notification එකක් එනවා. එතකොට පට ගාල reply කරන්න පුළුවන්. buyers ල සාමාන්යෙන් sellers ල ගොඩකට එකම message එක යවනවා. මුලින්ම reply කරන එකාට order එක ලැබෙන්න තියෙන ඉඩ වැඩි :)

    තව දෙයක්. fiverr system එක කැමති active sellers ලට. නිතර online ඉන්න, ඉක්මනට reply කරන, ඉක්මනට deliver කරන අය search results වල නිකන්ම උඩට එනවා. හොඳම දේ fiverr app එක දාගෙන පැය 24ම online ඉන්න එක. ගොඩක් sellersla ඉන්නවා පැය 24ම online ඉන්න. හැබැයි ඉතින් රෑ නිදාගෙන ඉද්දිත් notifications එනවා. මමනම් silent දානවා රෑට :)

    Review exchanges ගැන අත්දැකීම් නෑ මචන් :( හැබැයි කරන දෙයක් පරිස්සමෙන් :yes:
     
    GingerBread

    Member
    May 16, 2011
    1,207
    88
    0
    AOSP Repository
    සමහරු කියනවා අපි online ඉන්න වෙලාව වැඩි වෙන්න වැඩි වෙන්න අපේ gig එක උඩට එනවා කියල. අනික fiverr වල search filter එකක් තියෙනවා "Only show sellers who are online" කියල. තවත් දෙයක් තමයි buyers ල online ඉන්න seller කෙනෙක්ව contact කරගන්න තියෙන ඉඩ වැඩි :)

    හොඳම දේ තමයි fiverr app එක download කරගන්න එක. එතකොට data ඕන්කරලා තියෙන ...

    Mama app ekath download kara but thama eka sell ekakwath na bung. 2 weeks walatath wada wadi :confused:
    Gig video ekak dana eka gena mokada idea eka?? Aulak nadda??