Fiverr - Help !!!!

niroshnet

Junior member
  • Apr 20, 2009
    98
    14
    18
    Avissawella
    මචන්ලා මම professional විදියට දැනට අවුරුදු 10 විතර ඉදන් Graphic Design
    Tute & Presentation හදන වැඩ වගේ කරන්නේ. ගොඩක්ම කරන්නේ ටියුෂන්
    ෆීල්ඩ් එකේ වැඩ තමා..

    එලකිරියෙන්ම ඉගෙන ගෙන Fiverr Gig එකක් හැදුවා Graphic Design වලට..
    But machan මාස ගානක් දැගලුවත් තාම ඔඩර් එකක් ගන්න බැරිවුනා...
    කොහොමද මේක ගොඩදාගන්නේ කියලා අයිඩියා එක්ක තියෙන කෙනෙක් ඉන්නවනම් උදව්වක් කරනවාද...

    අනික එලකිරියේ කාටහරි වැඩක් කරගන්න ඕනිනම් Order එකක් දාන්න..
    ඕනි ලොකු වැඩක් $5 rate එකටම කරලා දෙන්නම්..

    පුළුවන් අය ඉන්නවනම් මචන් මගේ facebook page එකට ලයික් එකක් දාන්න..
    ඒකේ මන් කරපු වැඩ ටිකක් Upload කරලා තියෙනවා..

    https://www.facebook.com/amilaneosolutions/

    මගේ ගිග් එකේ වීව්ස් දැන් එන්නෙම නැති තරම් ඒක නිසා පුලුවන් කෙනෙක් ඉන්නවනම්
    පල්ලේ ලින්ක් එකෙන් ගිග් එක වීව් කරලා පොඩි සපෝර්ට් එකක් දීපන් මචන්ලා..

    https://www.fiverr.com/amilaniroshana/create-any-kind-of-graphic-design-within-24-hours
    තෑන්ක්ස් ගොඩක් පින්...
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    target karana customers base eka USA etc nisa English walin sample dapan
    & uba karana category eke order thina unge gigs balala idea ekak ganna
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,944
    8,179
    113
    Chilaw
    1. $5 USD gig dan list wenne ne :D oba dana gigi ekata hariyana Budget eka set karapan. $5 ta denna epa.

    2. GiG banner/description/title wage dewal hariyatama tiyenna oni. ussala danna epa list wenne ne, creative widiyata dapan hithala :)

    3. 1 gig ekak dala uba kochchara balan hitiyath wedak ne bn, danna puluwan taram dapan hariyata. ethakota kohomahari gi listing wala list wei,

    4. "I Will Create Any Kind Of Graphic Design Within 24 Hours" machan fiverr eka market place ekak. mehema gig danna epa. wedak ne. wena wenama category tiyenawane. a a category walata adala gig withrak dapan.

    ** Ube gig eke sample walatanam, order enne ne. sure :)
     
    Thanks Lot Machan... Man ai mula idan patan gannam thanks for idea.
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,156
    1
    6,216
    113
    Sri Lanka
    Machan English walin hadala dapan. Oya bothal label wage packing ehema karanna puluwan nam ewath dapan. Ewata loku competetion ekak na.

    Ewata wenama gigs hadapan. eke hama ekama danna epa.
     
    chaminda1978

    Junior member
  • Nov 8, 2017
    70
    4
    8
    fake orders tekak dala level1 waga ganna athakota wada anawa hoda feedback tekak daganna aka dawasa order 15k wethara dagatthoth gig aka first page akatama ai...