Assassin Galaa

Well-known member
  • Jul 5, 2017
    633
    499
    63
    මචන්ලා මන් ගාව පරණ fiverr account එකක් තියෙනවා, 2015දී වගේ හදපු
    ඒ කාලේ වැඩ එහෙම සෙට් උනේ නැ , ඉතින් වැඩේ අතෑරියා
    ආයි බහින්න බැලුවේ වැඩේට,
    පරණ එකේම අලුතින් ගිග්ස් දාල පටන් ගන්නද, නැත්තන් අලුතෙන්ම account එකක් හදන්නද

    මොකක්ද හොද බන්
     

    Assassin Galaa

    Well-known member
  • Jul 5, 2017
    633
    499
    63
    ඔහොම කලින් එක deactivate කරලා අලුතෙන් හැදුවොත් උබට දැන් තියන payoneer එකම add කරන්න පුලුවන්ද කියලා Fiverr customer support එකෙන් අහපන්.
    එලම
     
    • Like
    Reactions: D_Mad

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,033
    8,291
    113
    Chilaw
    EE ai ban ehema kiyanne ona tharam para account thiyenne weda nathuwa

    weda ganna puluwan ekekta oka set unoth goda daganna aluth ewa taram mahansi wenna oni ne bn,


    ehema tamai bn, parana accounts wala aluth ewala taram restriction ne, pitin serama same unata, gig list karanna chance eka wadi.

    habai oya mkuth nethuwa aluth account wala hadana gig list una ewun innawa :D eka ithin luck eka tamai.