මචන්ලා මන් ගාව පරණ fiverr account එකක් තියෙනවා, 2015දී වගේ හදපු
ඒ කාලේ වැඩ එහෙම සෙට් උනේ නැ , ඉතින් වැඩේ අතෑරියා
ආයි බහින්න බැලුවේ වැඩේට,
පරණ එකේම අලුතින් ගිග්ස් දාල පටන් ගන්නද, නැත්තන් අලුතෙන්ම account එකක් හදන්නද
මොකක්ද හොද බන්
ඒ කාලේ වැඩ එහෙම සෙට් උනේ නැ , ඉතින් වැඩේ අතෑරියා
ආයි බහින්න බැලුවේ වැඩේට,
පරණ එකේම අලුතින් ගිග්ස් දාල පටන් ගන්නද, නැත්තන් අලුතෙන්ම account එකක් හදන්නද
මොකක්ද හොද බන්

eka ithin luck eka tamai.